Gossips ජනපතිගෙන්, රුසියාවේ ජනපති පුටින්ට සුබ පැතුම් පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා. විශේෂ සුබපැතුම් පණිවුඩයක්… Read More
Gossips වළකට වැටී පාසල් සිසුවෙකු අතුරුදන් (ඡායාරූප) මස්කෙළිය – කැනියොන් ජල විදුලි බලාගාරය අසල වළකට වැටී පාසල් සිසුවෙකු අතුරුදන් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (20) පස්වරුවේ සිය පියා සමඟ මසුන් මැරීම සඳහා මෙම සිසුවා ඒ අසලින් ගමන් කරන අවස්ථාවේ ලිස්සා… Read More
Gossips වල්ලපට්ටා සමඟ පුද්ගලයෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට වල්ලපට්ටා තොගයක් ඉන්දියාවේ – මුම්බායි නුවරට රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුඳු පොතු ගෙන යන මුවාවෙන් සැකකරු සිය ගමන් මල්ලේ… Read More
Gossips ගවයින් සොයන්න ඇවිත් මියයාම (ඡායාරූප) අම්පාර, ගලපිටගල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් ඊයේ (20) රාත්‍රියේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි එක්දරු පියෙක් බවයි අප වාර්තාකරු කියා සිටියේ. වෙල්යායකට අනවසරෙන්… Read More
Gossips ඇලෝසියස්ට හා පලිසේනට යළි ඇප ඉල්ලයි පර්පචුවෙල් හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන හට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අභියාචානාධිකරණයට සංශෝදන සහිත ඇප ඉල්ලුම්පත්‍රයක් යොමුකර තිබෙනවා. Read More
Gossips කාටත් හොරා සිව් හැවිරිදි දැරිය කෙලෙසූ දෙදරු පියා අවසානයේ වැඩ වරද්දා ගත් හැටි ඇල්පිටිය, ඌරගස්මංහන්දිය ප්‍රදේශයකදී වයස අවුරුදු හතරක දැරියකට බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඌරගස්මංහන්දිය පොලිසිය විසින් මෙම අත්අඩංගුවට… Read More
Gossips මත්පෙති අලෙවි කළ පුද්ගලයෙකු කල්පිටියේදී අත්අඩංගුවට අලෙවි කිරීම සඳහා ටැමඩෝල් වර්ගයේ මත්පෙති 600ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු නොරොච්චෝලේ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (20) රාත්‍රියේ කල්පිටිය – එත්තාලේ ප්‍රදේශයේදීයි. මෙම පුද්ගලයා පසුගිය… Read More
Gossips සයිටම් සටනට එක්වූ මව්පියන් බෙදෙයි සයිටම් සටනේදී එක්ව සටන් වැදුණු රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය තුළ බෙදීමක් හටගෙන තිබෙනවා. ඔවුන් අද කොළඹ ස්ථාන දෙකකදී මාධ්‍ය හමු කැඳවා තිබූ අතර, එක් මාධ්‍ය හමුවකදී එම සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක… Read More
Gossips රත්රන් සහ ආයුධ සොයා ආරක්ෂක අංශ මුල්ලිවයික්කාල් ප්‍රදේශය හාරයි (ඡායාරූප) අවසන් යුධ සමයේදී එල්.ටී.ටී ඊ. සංවිධානය විසින් මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ (20) පස්වරුවේ ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශයේ කැනීම් කටයුතු… Read More
Gossips සුපිරි ක්‍රීඩක තිසර ICCයෙන් හිමිවූ තැන මෙරට පැවති නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව ICC විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි වෙනස්කම් රැසක් සිදුව තිබෙනවා. ඒ අනුව නිදහස් කුසලානයේ ශ්‍රී ලංකාව… Read More