Gossips කෝට්ටේ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර බෙදීයාමේ ගැටළුවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර බෙදීයාම ගැටළු සහගත බව පවසමින් හිටපු නගරාධිපති ජනක රණවක ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම ඔහු ඉදිරිපත් කර ඇත්තේ මැතිවරණ… Read More
Gossips අගමැතිට එරෙහි විශ්වාසභංගය කතානායකවරයාට භාරදෙයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කථානායක කරූ ජයසූරිය වෙත භාරදී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ… Read More
Gossips සිව් හැවිරිදි දැරියක් අපයෝජනය කළ කපුවා කොටු ඇල්පිටිය, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ වයස අවුරුදු හතරක දැරියකට බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඌරගස්මංහන්දිය පොලිසිය විසින් මෙම අත්අඩංගුවට… Read More
Gossips ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ක්‍රීඩක විවේකාගාරයේ දොරවල් කුඩු කල ක්‍රීඩකයා නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා- බංග්ලාදේශ තරගය අතරතුර ඇති වූ උණුසුම් තත්වය අතරතුර බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින් ක්‍රීඩාංගනයේ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු දොරවල් වලට පහරදෙමින්… Read More
Gossips බාලවයස්කාර දැරියක් දූෂණය කළ 5 ක් රිමාන්ඩ් බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ (20) අධිකරණයට ඉදිරිපත්කළ සැකකරුවන් 5 දෙනෙකු අප්‍රේල් මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන… Read More
Gossips නාගරික සංවර්ධනය උඩුයටිකුරු කරමින් කොළඹට එන අති සුඛෝපභෝගී විශේෂ ව්‍යාපෘතිය ඉදිකිරීමට නියමිත ද වන් ශ්‍රී ලංකා ( The One Sri Lanka ) අති සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය සහ නිවාස ව්‍යාපෘතිය පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹදී පැවැත්වුණා. කොළඹ කේන්ද්‍රකර ගනිමින් ඉදි කෙරෙන මේ … Read More
Gossips ව්‍යාජ බලපත්‍ර උපයෝගි කර ගනිමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 5 ක් අත්අඩංගුවට බෙලිඅත්ත – හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා ව්‍යාජ බලපත්‍ර උපයෝගි කර ගනිමින් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 5 ක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේදී ඊයේ (20)… Read More
Gossips බස් රථ අනතුරකින් 19 දෙනෙකු මරුට මධ්‍යම පිලිපීනයේ මගී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මැනිලා අගනුවර දක්වා ගමන් කරමින් සිටි මගී බස් රථය… Read More
Gossips එකිනෙකාට අභියෝගයක් වූ තිසර සහ මහමුදුල්ලා එකට හමුවෙයි නිදහස් කුසලානයේ උණුසුම අවසන් වන්නට මත්තෙන් පැවති තවත් එවන් තරඟයක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි විස්ස සුපර් ලීග් තරඟාවලියේ Peshawar Zalmi සහ Quetta Gladiators… Read More
Gossips සහය දීම ගැන නිදහස් පක්ෂ ඇමතිවරුන් තීරණාත්මක සාකච්ඡාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් අතර, තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (20) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවතුණා. මෙහිදී ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව… Read More