Gossips

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව ගැන කතාබහක

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඇතුළු පශ්චාත් යුද තත්ත්වය සොයා බැලීම සඳහා කොමිසමක් පත් කළ යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර තිබෙනවා. සත්‍යය, නීතිය සහ ප්‍රතිසංවිධානය… Read More

Gossips

මියන්මාර ජනපති ඉල්ලා අස්වෙයි

මියන්මාර ජනපති හිටින් ක්යාව් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මියන්මාර ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති… Read More

Gossips

මීතොටමුල්ලෙන් තවත් චෝදනාවක්

මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් විපතට පත්වූ ජනතාවට රජය විසින් ලබාදෙන රුපියල් 50,000 ක නිවාස කුලිය මාස 7 ක කාලයක සිට ලබාදී නොමැති බවට මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පවසනවා. එහි කැඳවුම්කරු… Read More

Gossips

වැරදි කරන්න එපා

වැරදි සිදු නොකර අවංකව සේවය ඉටු කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පළාත් පාලන මැතිවරණය ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් අද (21) ඉල්ලීමක් කළා. ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ… Read More

Gossips

5 වන කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ පස්වන වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විසින්. පසුගිය වසරේ මාර්තු… Read More

Gossips

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන 28 වනදා

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 28 වනදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ… Read More

Gossips

ජනාධිපති හෙට පාකිස්ථානයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තෙදින නිළ සංචාරයක සදහා හෙට(22) පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි. පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන්ගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාකිස්ථානය බලා… Read More

Gossips

තෙල්දෙණියේ පහරදීමට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ලබන මස 4 වනදා දක්වා රිමාන්ඩ්

මහනුවර – තෙල්දෙනිය ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදි පසුගිය මස 22 වනදා පුද්ගලයෙකුට පහර දි ඝාතනය කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් හතර දෙනා ලබන මස 4 වනදා දක්වා අද (21) යලි රක්ෂිත බන්ධනාගාර… Read More

Gossips

තෙල්දෙණිය සිද්ධියෙන් හානි වූ ව්‍යාපාරික ස්ථාන ගොඩනගන්න සහන ණයක්

තෙල්දෙණිය සිද්ධියෙන් හානියට පත් වූ ව්‍යාපාරික ස්ථාන යළි ගොඩනැංවීම සඳහා සියයට 2 ක සහන පොලියක් යටතේ ණය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක… Read More

Gossips

කාබුල් නුවර පිපිරීමකින් 26 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දේවස්ථානයක් ආසන්නයේ සිදුවු බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්… Read More