Gossips තෙල්දෙණියේ පහරදීමට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ලබන මස 4 වනදා දක්වා රිමාන්ඩ් (ඡායාරූප) මහනුවර – තෙල්දෙනිය ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදි පසුගිය මස 22 වනදා පුද්ගලයෙකුට පහර දි ඝාතනය කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් හතර දෙනා ලබන මස 4 වනදා දක්වා අද (21) යලි රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips ජේම්ස් පැකර් ක්‍රවුන් සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට බිලියනපතියකු වන ජේම්ස් පැකර් ක්‍රවුන් සමාගමේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සුප්‍රකට ව්‍යාපාරිකයා මානසික ගැටලු කිහිපයට මුහුණදී ඇති බවයි ඔහුගේ ප්‍රකාශකයෙකු… Read More
Gossips පාලිත තෙවරප්පෙරුමත් සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂ බුලත්සිංහල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර දී ඇති… Read More
Gossips හෙරොයින් සමඟ සැකකරුවෙකු මාතරදී අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 7ක් ලග තබාගෙන සිටි පුද්ගලයෙකු සහ මෝටර් රථයක් අද (21) අලුයම මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ… Read More
Gossips චන්දිමාල්, මැතිව්ස්, සුරංග සහ දිමුත් මුහුණට මුහුණ ගැටෙයි අන්තර් පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලිය ලබන 30වෙනිදා අරම්භවීමට නියමිතව තිබෙනවා. මෙම තරගාවලියේදී කණ්ඩායම් 4ක් තරගවැදීමට නියමිතයි. එම කණ්ඩායම් වන්නේ කොළඹ, ගාල්ල, දඹුල්ල සහ නුවර. කොළඹ නායකත්වය දිනේෂ්… Read More
Gossips ඒකාබද්ධ පෙරහරේ යන්න රතන හිමියන් සුදානම් ග්ලයිෆොසේට් වල්නාශකය සඳහා පැවති තහනම ඉවත් කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග වුවද පෙළ ගැසීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා. උන්වහන්සේ… Read More
Gossips කතරගමදී ප්‍රහාරයට ලක්වූ බුද්ධි අංශ නිලධාරියා කරාපිටියට කතරගම බස්නැවතුම ආසන්නයේදී රාජ්‍ය බුද්ධි ඒකකයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර, වෙඩි ප්‍රහාරයට ලක්වු… Read More
Gossips විශ්වාසභංගයට සහය දෙන අමාත්‍යවරුන් ගැන ක්‍රියාමාර්ග ගතයුතු බව රාජිත කියයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහය ලබාදෙන අමාත්‍යවරුන් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඒ, අද කොළඹදී පැවති කැබිනට්… Read More
Gossips අගමැතිට එරෙහි විශ්වාසභංගය කතානායකවරයාට භාරදෙයි (ඡායාරූප) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කථානායක කරූ ජයසූරිය වෙත භාරදී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ… Read More
Gossips කැණියොන් ජලාශයට වැටී අතුරුදන්වූ සිසුවාගේ සිරුර හමුවෙයි (ඡායාරූප) මසුන් මරන්න පියා සමග ගිහින් දරුවාට මුහුණදෙන්න සිදු වූ ඉරණම කැණියොන් විදුලි බලාගාරය අසලදී ජලාශයට වැටී අතුරුදන්වූ සිසුවාගේ මළ සිරුර හමුවී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ නාවික හමුදාවේ කිමිඳුම්කරුවන්… Read More