Gossips

මාකඳුරේ මදුෂ්ගේ ඥාතියෙකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා මදුෂ්ගේ පුංචි අම්මා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. Read More

Gossips

ජගත් පරිසර සමුළුවට ජනපතිගෙන් නව යෝජනා හතරක්

සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප්‍රවණතා හඳුන්වාදීම වර්තමානයේ සියළුදෙනාගේ ප්‍රධාන වගකීමක් වී ඇතැයි ජනාධිපති… Read More

Gossips

අයගම ගින්නකින් වෙළඳසැලක් විනාශ වෙයි

අයගම – ගමික්කන්ද ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක අද ඇති වූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අයගම පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න මැඩපැවැත්වුව ද වෙළඳසැල ආසන්නයේ… Read More

Gossips

කැවුමාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි (ඡායාරූප)

කැළුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා නම් සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටි සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. මහඋඩුවගේ දොන් නිරෝෂා නිල්මිණි පෙරේරා නොහොත් තුෂාරි… Read More

Gossips

විදුලි උත්පාදනය සඳහා නව තාක්ෂය යොදා ගැනීමට කොරියානු සහය

ශ්‍රී ලංකාවේ විදුල් උත්පාදනය වෙනුවෙන් එල්.එන්.ජී. තාක්ෂණය යොදා ගැනීම සඳහා සහය ලබාදීමට සූදානම් බව දකුණු කොරියාව පවසනවා. ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ලී හියොන් මේ බව සඳහන් කළේ විදුලිබල… Read More

Gossips

බෝයිං සමාගම 737 මැක්ස් නවත්වයි

බෝයිං – 737 මැක්ස් මාදිලියේ සියලූ ගුවන් යානා භාවිතය අත්හිටුවීමට බෝයිං සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව, ගුවන් යානා 371 ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කෙරෙනු ඇති. ඉතියෝපියානු ගුවන් අනතුර සහ චන්ද්‍රිකා… Read More

Gossips

පවතින උණුසුම නිසා ජලය පානය කිරීමට උපදෙස්

මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ ශරීර උෂ්ණත්වය ඉහළ යාම පාලනය කර ගැනීම සඳහා හැකිතරම් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙනවා. මේ හේතුවෙන් විජලනය ඇති වී ඍජුවම වකුගඩුවල ක්‍රියාකාරීත්වයට… Read More

Gossips

සාකච්ඡා සාර්ථකයි,දෙවැනි වටය විසි එක්වනදා – නිදහස් පක්ෂ මහ ලේකම් කියයි

නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පැවැති සාකච්ඡාව සාර්ථක බව නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. විපක්ෂ නායක කාර්යාලයේදී අද පෙරවරු… Read More

Gossips

දෙමළ සන්ධානයේ පිරිසකුත් ජිනීවා නුවරට

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දෙමල ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර වෙත පිටත්ව ගොස් තිබෙනවා. එම සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ වාර්තාව ගැන විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

ජිනීවා මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබඳව රජයේ ස්ථාවරය කුමක්දැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කළා. ඒ, ස්ථාවර නියෝග 27 – 2 යටතේ… Read More