Gossips හිරු ගමින් ගමට අද මීගස්තැන්නට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාකිස්ථානයට පාකිස්ථාන ජනරජ දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි. ඒ, පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් ගේ විශේෂ නිල ආරාධනයකට… Read More
Gossips තීරණයක් ගැනීමට රාජ්‍ය ඇමතිවරයෙකු සුදානම් එක්සත් ජාතික පක්ෂයත් සමඟ ඉදිරියටත් කටයුතු කිරීම සම්බන්ධයෙන් යළිත් සලකා බැලීමට සිදුව ඇති බව කඳුරට ජනතා පෙරමුණ පවසනවා. එහි නායක, රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් නුවරඑලියේ ඊයේ පැවති උත්සවයකට… Read More
Gossips සක්‍රීය බැරකම් කළමනාකරණ පනත විවාදයට ගන්නා දිනය ප්‍රශ්නයක් සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගන්නා දිනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ සංවාදයක් ඇතිවුණා. කතානායක කරූ ජයසූරිය එහිදී කියා සිටියේ අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක… Read More
Gossips රන්ජන්ගේ ප්‍රකාශය අනුමත නොකරන බව හිටපු ජනපති මහින්ද කියයි මන්ත්‍රී වරප්‍රසාද උපයෝගී කරගනිමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය කිසිසේත් අනුමත කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ… Read More
Gossips ෆේස් බුක් ප්‍රධානියා වරද පිළිගනී තම පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවට ෆේස්බුක් සමාගමට එල්ලවූ චෝදනාවට එහි නිර්මාතෘ මාක් සකබර්ග් වරද පිලිගෙන තිබෙනවා. ගාඩියන් සහ නිව්යෝක් ටයිම්ස් පුවත්පත්… Read More
Gossips කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂක අංශ සේවකයන් පිරිසක් විරෝධතාවක කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක අංශ ප්‍රධානියාට විරෝධය පළ කරමින් ගුවන් තොටුපල ආරක්ෂක අංශ සේවකන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ගුවන් තොටුපල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති එම්.ඩබ්ලිව්.පී…. Read More
Gossips පීලිපැනීමකින් බදුල්ල – කොළඹ දුම්රිය ධාවනයට බාධා කොළඹ – කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු පාලම අසළදී අද උදෑසන පීලිපැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන්… Read More
Gossips හලාවත – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක බස් රියදුරෙකුට පහරදීමකට විරෝධය පළ කරමින් හලාවත – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. හලාවත – කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරෙකුට වෙන්නප්පුව ප්‍රදේශයේදී කිසියම් පිරිසක් පහරදී… Read More
Gossips රන්ජන්ගේ ප්‍රකාශය පාර්ලිමේන්තුව උණුසුම් කරයි ශ්‍රේෂ්ඨාධිකරණයට සහ විනිසුරුවරුන්ට අපහාස වන අන්දමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක්… Read More