Gossips

මුතුරාජවෙලට අද ලැබුණු ජනපති නියෝගය

පරිසරයට හානි කරමින් මුතුරාජවෙල අභය භූමියේ සිදුවන ඉදිකිරීම් සහ ගොඩකිරීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීමට ජනපති අද(22) නියෝග කරයි. Read More

Gossips

රාජ්‍ය ඇමතිවරයෙක් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි

එක්සත් ජාතික පක්ෂයත් සමඟ ඉදිරියටත් කටයුතු කිරීම සම්බන්ධයෙන් යළිත් සලකා බැලීමට සිදුව ඇති බව කඳුරට ජනතා පෙරමුණ පවසනවා. එහි නායක, රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් නුවරඑලියේ ඊයේ පැවති උත්සවයකට… Read More

Gossips

ක්‍රිකට් පිටියේ දැවැන්තයා පන්දුව නැතිවෙන්නම ගහපු යෝධ හය

2019 වසරේ ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ මෙවර ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා සිම්බාබ්වේ හිදී පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ… Read More

Gossips

විද්‍යා ඝාතන නඩුවෙන් නිදහස් වූ සැකකරුවෙකු නැවත බන්ධනාගාරයට

යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව ඝාතනය වූ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස ලැබූ පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් නමැති සැකකරු නැවත මාර්තු 28 වැනිදා… Read More

Gossips

17 හැවිරිදි තරුණයාට 16 හැවිරිදි තරුණියක් කළ අමානුෂික අපරාධය

තම ආදරය ප්‍රතික්ෂේප කළ තරුණයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකළ තරුණියක් පිළිබඳව මෙතෙක් නොඇසූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ බංගලාදේශයේ ඩකා ප්‍රදේශයෙන්. මෙලෙස… Read More

Gossips

චීනයට නව නීති පැනවීමට ඇමරිකාව සැරසේ

චීනය අතර ආර්ථිකමය ගණුදෙනුවලදී නව නීති සහ සම්බාධක පැනවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. විදෙස් වාර්තා සඳහන් කළේ දෙරට අතර පවතින ආර්ථිකමය ගැටළු ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට… Read More

Gossips

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 31 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඊට අමතරව මෙම පිපිරීමෙන් පුද්ගලයින් 65 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ…. Read More

Gossips

වවුනියාවේ සොරකල්ලියක දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

වවුනියාව නගරයට පැමිණෙන කාන්තා යතුරුපැදිවල කැබිනය කඩා මුදල් හා ජංගම දුරකථන සොරාගත් සැකකරුවන් දෙදෙනකු ඊ‍යේ (21) අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ වවුනියාව නගරයේ පොදු… Read More

Gossips

එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ හමුවක් අද

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම… Read More

Gossips

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

යුද සමයේ සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණමය ක්‍රියාමාර්ගයක් සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වන්නේ නම් ජාත්‍යන්තර අධිකරණමය ක්‍රියාමාර්ගයක් වෙත යොමුවීමට… Read More