Gossips

මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ කොකේන් තොගයේ සැකකරුවන් අත්අඩංගුවට

නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ කොකේන් පාර්සලයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පාර්සලයේ තිබී කොකේන් ග්‍රෑම් 22 කට අධික ප්‍රමාණයක්… Read More

Gossips

චෙක් ජනරජයේ රසායනික ද්‍රව්‍ය කම්හලක පිපිරීමක්

චෙක් ජනරජයේ රසායනික ද්‍රව්‍ය නිශ්පාදන කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ. පිපිරීමට… Read More

Gossips

හලාවත – කොළඹ බස් වර්ජනය තවදුරටත්

රිය සහයකයෙකුට පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් හලාවත – කොළඹ සියලූ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. හලාවත මගී ප්‍රවාහන සංගමයේ සභාපති චමින්ද හංස හිරු ප්‍රවෘත්ති අංශයට කියා… Read More

Gossips

හික්කඩුව මුහුදේදී ධීවර යාත්‍රාවක් ගිනිගනී

බහුදින ධිවර යාත්‍රාවක් බේරුවල වරායේ සිට මුහුදු කිලෝ මීටර් 51 ක් දුර දියඹේදී අද (22) අලුයම ගිනි ගෙන විනාශ වී තිබෙනවා. සිය මංගල ගමන සනිටුහන් කරමින් “ජනත් පුතා 2” ලෙස නම් කල මෙම ධිවර යාත්‍රාව ඊයේ (21) රාත්‍රීයේ… Read More

Gossips

හදිසියේ අද ලැබුණු ජනපති නියෝගය

මුතුරාජවෙල අභය භූමිය ප්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම් සහ ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයන්ට හේතුවන සියලු ක්‍රියාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපතිවරයා අදාළ අංශවලට නියෝග කර තිබෙනවා. ජනාධිපතිවරයා… Read More

Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගයට දින නියම වේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 4 වනදා විවාදයට ගැනීමට දින නියම වී තිබෙනවා. ඒ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවති… Read More

Gossips

සුපිරි ක්‍රිකට් ගැටුම මැද ලොවම බයකළ ක්‍රිකට් පිටියට හදිස්සියේ පැමිණි දේ

පකිස්ථාන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති අවසන් වටයේ Karachi Kings සහ Peshawar Zalmi තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා. මේ නිසා තරඟය ඉක්මනින් ආරම්භ කිරීම සදහා ක්‍රීඩාංගනය වේලා ගැනීමට හෙළිකොප්ටර් දෙකක්… Read More

Gossips

පොරොන්දු ඉටුකරන කාලසීමාව ගැන ශ්‍රී ලංකාවෙන් ප්‍රශ්න කරයි

ජගත් මානව හිමිකම් මණ්ඩලය ලබාදුන් පොරොන්දු ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාව නිශ්චිත කාල සීමාවක් ඇතුලත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ජර්මනිය සහ ස්විට්සර්ලන්තය ප්‍රකාශ කළා. මානව හිමිකම් මහකොමසාරිස්… Read More

Gossips

රුසියාවට ගිය නාමල් රාජපක්ෂ ගුවන්තොටුපොළේ සිරවෙයි

තමාට රුසියාවේ මොස්කව් නුවර සිට ඇමරිකාව වෙත යාම සඳහා ඇමරිකානු බලධාරීන් අවසර ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දී තිබුණේ… Read More

Gossips

පෙබරවාරි මාසයේ උද්ධමනයේ අඩුවීමක්

මේ වසරේ පෙබරවාරි මාසය තුල උද්ධමනය සියයට 3යි දශම 2ක් දක්වා අඩු වී තිබෙනවා. ජනවාරි මාසයේ උද්ධමනය සියයට 5යි දශම 4ක් වූ අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ එම මාසය තුල උද්ධමනය විශාල ලෙස අඩු… Read More