Gossips

ගෝඨාභයට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වන තහනම යළි දීර්ඝ කෙරේ

පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය පැන වූ අතුරු තහනම් නියෝගය මේ මස 27 වැනිදා දක්වා අද යළි දීර්ඝ කෙරුණා. ඒ, ඊට අදාළ… Read More

Gossips

මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙසට චන්ද්‍රරත්න පල්ලේගම පත්කර තිබෙනවා. ඔහු සිය පත්වීමේ ලිපිය අද ජනාධිපතිවරයා අතින් ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකා මහවැලි… Read More

Gossips

නිදහස් පක්ෂය නිවැරදි තීන්දුවකට සැරසේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබාදීම සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බව එහි මහලේකම් අමාත්‍ය… Read More

Gossips

පළතුරු අපතේ යෑම වැළැක්වීමට නව ක්‍රමවේදයක්

දේශීයව නිපදවන පළතුරු අස්වැන්න අපතේ යාම අවම කිරීම සදහා එම පළතුරු ශාක තුලම කල් තබා ගැනීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විද්‍යා, තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එය හදුන්වාදී ඇත්තේ… Read More

Gossips

පාකිස්තානයට ලකුණු 94 ක ජයක්

පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර අද දඹුල්ලේ පැවති දෙවන එක්දින තරගය ලකුණු 94 කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන… Read More

Gossips

ඉරණවිල දරුවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුගෙන් පාපොච්චාරණයක්

හලාවත – ඉරණවිල ප්‍රදේශයේදී 11 හවිරිදී දරුවෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කර ඝාතනය කළ බව කියන සැකකරු අද (22) හලාවත දිසා විනිසුරුවරයාගේ නිල මැදිරියේදී රහසිගත පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා. මෙම අවස්ථාවට… Read More

Gossips

සරසවි සිසුන් විරෝධතාවක

අනධ්‍යයන සේවක ගැටලූ විසදා විශ්වවිද්‍යාල නැවත යථා තත්ත්වයට පත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද දහවල් විරෝධතාවක නිරත වුණා. ඒ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදීයි…. Read More

Gossips

මහින්දානන්දට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම කල් යයි

රුපියල් ලක්ෂ 29 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේට එරෙහි ගොනුකර තිබූ නඩුවේ සාක්ෂි විමසීම මැයි මස 2 වනදා දක්වා කල් දමනු ලැබුවා. ඒ කොළඹ මහාධිකරණ… Read More

Gossips

භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන්නන්ට එරෙහිව දැඩි පියවර

සාමාන්‍ය ජනතාවට ලබා දෙන භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන උපදෙස් දී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග… Read More

Gossips

අගමැතිට සහය පළ කරමින් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් ලිපියක්

විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරන බව පවසමින් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් පිිරිසක් ලිපියක් භාරදී තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන්… Read More