Gossips ගිරාඳුරුකෝට්ටේදී දෙදරු මවක් සමූහ දූෂණයට ලක් වෙයි ගිරාදුරුකෝට්ටේ – ගින්නොරුව රක්ෂිත කන්ද ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියකට එම ප්‍රදේශයේම තරුණයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව පැවසුවේ තම සැමියා… Read More
Gossips ජනපති පකිස්ථානයට ළගාවෙයි (ඡායාරූප) පකිස්ථානයේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉස්ලාමාබාද් නුවර නුර් ඛාන් ගුවන්තොටුපලට ළගාවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රාත්‍රී 8 ට පමණ ජනාධිපතිවරයා ඇතුලු… Read More
Gossips පාර්ලිමේන්තුවේ අයිති නැති ප්‍රශ්නයක් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීම අදාළ වන අමාත්‍යාංශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ගැටළුකාරී තත්ත්වයක් ඇතිවුණා. මීතොටමුල්ල… Read More
Gossips ජාති, ආගම් අතර විරසකකම් ඇති කළ සිසුන් 03 ක් අත්අඩංගුවට ජාතීන් සහ ආගම් අතර අසමගිය ඇති වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළ කළ පාසල් සිසුන් තුන්දෙනෙකු ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ ප්‍රසිද්ධ පාසල් කිහිපයක ඉගෙනුම ලබන මෙම සිසුන්… Read More
Gossips ඉදිරි ජනපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පළාත් පාලන මැතිවරණයෙන් තේරී… Read More
Gossips අමුතු විෂයක් පාසලට එන බවට චෝදනා පාසල් දරුවන්ට සහ සංස්කෘතියට නොගැලපෙන විෂයක් අධ්‍යාපන පද්ධතියට එක් කිරීමේ සූදානමක් පවතින බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් නීතිඥ… Read More
Gossips යළි හිස ඔසවන ග්‍රීන්ෆීල්ඩ් ඉඩම් ජාවාරම 2013 වර්ෂයේ රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් හිරු සී.අයි.ඒ හරහා හෙළිකළ පුත්තලම ග්‍රීන් ෆීල්ඩ් පොල් ඉඩම් වංචාව නැවතවරක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පසුගිය කාලයේ සිදුවූ ග්‍රීන් ෆීල්ඩ් පොල් ඉඩම්… Read More
Gossips මුතුරාජවෙල සියලූ ඉදිකිරීම් සහ ගොඩකිරීම් තහනම් මුතුරාජවෙල අභය භූමිය ප්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම් සහ ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයන්ට හේතුවන සියලු ක්‍රියාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපතිවරයා අදාළ අංශවලට නියෝග කර තිබෙනවා. ජනාධිපතිවරයා… Read More
Gossips රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් මරුට (ඡායාරූප) කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ පාසලක 12 වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු… Read More
Gossips අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකට අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන මතය ඉදිරියේදී කතානායකවරයාට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළා. ඒ අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන නඩුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ… Read More