Gossips

මාර්තු 25 වනදා සිට වියළි කාලගුණයේ වෙනසක්

මාර්තු 25 වනදා සිට විශේෂයෙන් දිවයිනේ නැගෙනහිර කොටසේ වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෙසේ නමුත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණය… Read More

Gossips

රහස් පනතක් ගැන හෙළිදරව්වක්

1980 අංක 31 දරන ස්වෙච්ඡා සමාජ සේවා පනත සංශෝධනය කර දැනට තිබෙන ස්වෙච්ඡා සංවිධානවල නිදහස නැති කිරීමේ සූදානමක් පවතින බවට ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය චෝදනා කරනවා. එම සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී.ආරියරත්න… Read More

Gossips

සයිටම් හිමිකරු ගිණුම්කාරක සභාවට කැඳවන්නැයි ජවිපෙ ඉල්ලයි

රජයට පවරාගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පුවත්පත් දැන්විම් පල කරමින් විකිණීමට සුදානම් වීම සම්බන්ධයෙන් නෙවිල් ප්‍රනාන්දු රාජ්‍ය ගිණුම් කාරක සභාවට කැඳවා ප්‍රශ්න කළ යුතු බව ජනතා විමුක්ති… Read More

Gossips

මහනුවර ගැටුමට වන්දි ගෙවන්න මිලියන දහසක්

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගියදා ඇතිවු ගැටුම්වලට අදාළව රුපියල් මිලියන දහසක පමණ මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා… Read More

Gossips

හිරු ගමින් ගමට රත්නපුර – මීගස්තැන්න – ගලබඩ ප්‍රදේශයට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර අද(23) පැවැත්වෙන්නේ රත්නපුර – සිරිපාගම… Read More

Gossips

ග්ලයිෆොසේට් තීන්දුව ගැන රතන හිමියන්ගෙන් ප්‍රකාශයක්

ජනතා ඉල්ලීමක් බව පවසමින් ග්ලයිෆොසේට් වල් නාශකය ලබාදීමට රජය කටයුතු කරන්නේ නම් එය ඉතා වැරදි තීන්දුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා. පසුගියදා පාර්ලිමේන්තු… Read More

Gossips

ලෝක කණ්ඩායමේ නායකත්වය ඉයොන් මෝගන්ට

කැරිබියානු දිවයින් වලට බලපෑ ඉර්මා සහ මරියා සුළි කුණාටුවලින් හානි සිදුවූ ක්‍රීඩාංගන ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස් කිරීමේ ප්‍රදර්ශන තරඟයේදී ICC ලෝක ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමට එංගලන්ත නායක… Read More

Gossips

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු තලෙයිමන්නාරමදී අත්අඩංගුවට

තලෙයිමන්නාරම රෝහල ඉදිරිපිටදී මෙතෆෙටමින් හෙවත් අයිස් නැමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (22) සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන්… Read More

Gossips

දකුණු කොරියාවේ හිටපු ජනපති ලී-මියුන්-බක් අත්අඩංගුවට

දකුණු කොරියාවේ හිටපු ජනපති ලී-මියුන්-බක් දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2008 වසරේ සිට 2013 වසර දක්වා දකුණු කොරියාවේ ජනාධිපති ධුරය හෙබ වූ 76 හැවිරිදි ඔහුට එරෙහිව අල්ලස් ,බදු වංචා සහ බලය අයුතු ලෙස… Read More

Gossips

කම්හලක සේවකයින් දෙදෙනෙක් එකවරම මියයයි

කුළු බඩු වර්ග අඹරා පිට රටවලට යැවීමේ කම්හලක තිබූ විසක් ආග්‍රහණය වීමෙන් 22 දින රාත්‍රියේ එහි සේවය කළ සේවකයෙකු සහ සේවිකාවක මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසනවා. මෙහි ආහාර රසකාරකයක් සකසමින් සිටි… Read More