Gossips

පාකිස්ථාන ජනරජ දිනයේදී ජනපති හරසරින් පිළිගැනේ

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර අද (23) පැවති පාකිස්තාන දිනය හෙවත් එරට ජනරජ දින සැමරුම් උළෙලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වුණා. ඉස්ලාමාබාද් නුවර ශකර්පරියන් කඳු පියස… Read More

Gossips

හික්කඩුවේ දිය නෑමට ගිය තරුණයෙක් මරුට – තවත් අයෙක් අතුරුදන්

හික්කඩුව මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. අද (23) පෙරවරුවේ හික්කඩුව ප්‍රදේශයේ ක්‍රිකට් තරඟයකට සහභාගි වීම සඳහා පැමිණි තරුණයින් පිරිසක් මුහුදේ දියනෑමට ගොස් ඇති අතර එහිදී… Read More

Gossips

වියට්නාමයේ ගින්නකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට

වියට්නාමයේ – හෝචිමින් නුවර මහල් නිවහන් සංකීර්ණයක අද අලූයම ඇති වූ ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් 27 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ගින්න ඇතිව… Read More

Gossips

කෝටි 5කට ආසන්න විදේශීය මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු කොළඹ – කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙලෙස නීතිවිරෝධී… Read More

Gossips

2019 ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් අර්බුදයක

නිදහස් කුසලාන අවසන් මහා තරඟයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්දියාවට ශුරතාව දිනා දෙන්නට දිනේෂ් කාර්තික් සමත් වුනේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් වීරයෙක් බිහි කරමින්. මේ තරඟාවලියට කාර්තික්… Read More

Gossips

අල්ලස් ගත් විදුහල්පතිනියකට වසර 5ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට වරදකරු වූ මාතලේ – අලූවිහාරේ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියට බරපතල වැඩ සහිත වසර 5ක සිර දඬුවමක් නියම වී තිබෙනවා. 2014 වසරේ පෙබරවාරි 8 වන දා එම පාසලේ පළමු ශ්‍රේණියට සිසුවෙකු… Read More

Gossips

ශ්‍රී ලංකාවට අමරිකාවෙන් පුහුණුවක්

අවි ආයුධ භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පුහුණුවක් ලබාදීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකිකයින් විසි දෙදෙනෙකුට… Read More

Gossips

තවමත් පාසල් යන මන්ත්‍රීවරිය

නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාව සදහා ලැයිස්තුගත මන්ත්‍රීවරියක් ලෙස 18 හැවිරිදි පාසල් සිසුවියක් තෝරා පත්කරගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඇය නාත්තණ්ඩිය ධමිමිස්සර ජාතික පාසලෙහි විද්‍යා… Read More

Gossips

පාතාලේ මධූෂ් පසුපස ප්‍රබල ත්‍රස්ත සංවිධානයක්

මේ දිනවල කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඝාතන සිදු කරමින්, කප්පම් ගනිමින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් පාතාලයේ ගෝඩ් ෆාදර් බවටව පත්ව සිටින්නේ ඩුබායිහි සැඟව සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තායි…. Read More

Gossips

ගාල්ලට පොහොට්ටුවෙන් නගරාධිපති කෙනෙක්

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බලය හිමිවූ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු ගොඩගම තේරී පත්වී තිබෙනවා. ඒ අද (23) නගරාධිපතිවරයා… Read More