Gossips

අද සිට කාලගුණයේ වෙනසක්

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවත්නා වියලි කාලගුණ තත්ත්වයේ වෙනසක්… Read More

Gossips

ෆේස්බුක් දත්ත සොරාගත්තේදැයි ඉන්දියාව විමසයි

ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් දත්ත මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා එල්ලවන ලන්ඩනයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වෙත ඉන්දියානු තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රශ්නාවලියක්… Read More

Gossips

යකැදුරෙකු ලෙස මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

යකැදුරෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු මොණරාගල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු විවිධ ශාන්තිකර්ම සහ යන්ත්‍ර මන්ත්‍ර සිදුකරන බව පවසමින් මෙලෙස කාන්තාවන්… Read More

Gossips

විදේශ මුදල් සමග කටුනායකදී පුද්ගලයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

විදේශ මුදල් තොගයක් සමග කටුනායක ගුවන්තොටුපල තීරු බදු රහිත සාප්පු සංකීර්ණ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු රුපියල් ලක්ෂ 41 ක් වටිනා සෞදි රියාල් 500 නෝට්ටු 200 ක් පාවහල් තුල සගවාගෙන සිට ඇති බවයි… Read More

Gossips

කෝලිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් උපදෙසක්

අගෝස්තු මාසයේ එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර ප්‍රාන්ත තරගවලට ක්‍රීඩා කරන ලෙසට ඉන්දීය පිතිකරු විරාත් කෝලිට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය උපදෙස් ලබාදී තිබෙනවා. අගෝස්තු මාසයේදී ආරම්භ… Read More

Gossips

තරුණයන් 3 කට දිවි අහිමි කළ යතුරුපැදි අනතුර

දුම්මලසුරිය ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ රාත්‍රී 12.30 ට පමණ අනතුර සිදුවී ඇත්තේ මාදම්පේ කුලියාපිටිය මාර්ගයේ උඩුබද්දාව ප්‍රදේශයේදීයි…. Read More

Gossips

විදුලි සහ ජල පරිභෝජනය වාර්තාවක් තබමින් ඉහළට

මේ දිනවල පවතින වියළි කාළගුණයත් සමග දිවයිනේ සමස්ත ජල පරිභෝජනය සියයට 10කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා. මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එහි සභාපති… Read More

Gossips

අන්තරේ යළි කොළඹට

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනයට නිසි විසදුමක් ලබා නොදීම සහ සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය… Read More

Gossips

ජීවිතය ඉල්ලා ඇමරිකානුවන් වීථි බසී

ෆ්ලොරිඩාවේ පාක්ලන්ඩ් හි පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ළමයින් ඇතුලූ 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට විරෝධය පා ඇමරිකාව පුරා ඊයේ දැවැන්ත විරෝධතා රැළි පැවැත්වුණා. ඒ, ඇමරිකාව තුළ ගිනි අවි පාලනයට… Read More

Gossips

ජනපති දිවයිනට

පාකිස්තාන ජනරජ දිනයේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය රාජ්‍ය සංචාරය නිම කරමින් ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා. ජනාධිපතිවරයා කරච්චි නුවර සිට පැමිණි ශ්‍රී… Read More