Gossips

වැඩිවුණු අයි. ඕ.සී. ඉන්ධන මිල ගැන බස්, ත්‍රිරෝද රථ සංගම් අවධානයෙන්

ලංකා අයි. ඕ.සී. සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග මේ වනවිට ඒ සම්බන්ධයෙන් සමාජයේ කථාබහක් ඇතිව තිබෙනවා. ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය මගී ප්‍රවාහන අංශ කිහිපයකින් විමසීමක්… Read More

Gossips

සමාජ මාධ්‍ය අවභාවිත කරන බාල වයස්කරුවන් ගැන පොලීසියේ අවධානය

ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී ප්‍රකාශ පතුරුවන බාල වයස්කරුවන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර අනුගමනය කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන්… Read More

Gossips

ආර්ථික අර්බුදයේ අලූත් පැතිකඩක් ගැන ඒකාබද්ධයෙන් හෙළිදරව්වක්

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 165 ක් දක්වා අවප්‍රමාණය වීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ… Read More

Gossips

මෝදි රජය, ශ්‍රී ලංකාව ගැන අනවබෝධයෙන් – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය කියයි

නරේන්ද්‍ර මෝදිගේ ඉන්දීය රජය ශ්‍රී ලංකාව පිළිබඳ නිසි අවබෝධයකින් තොරව වැරදි විනිශ්චයන්ට එළඹී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. 2010 වසරෙන් පසු ප්‍රථම වරට ඉන්දීය මාධ්‍යයක් වෙත සම්මුඛ… Read More

Gossips

නියං ආධාර ඉල්ලා ගොවීන් විරෝධතාවක

පොලොන්නරුව – මැදිරිගිරිය – යාය දෙක ප්‍රදේශයේ ගොවින් පිරිසක් මැදිරිගිරිය – නවනගරය අතුරු මාර්ගය අවහිර කරමින් මේවන විට උද්ඝෝෂණයක නිරත වනවා. පසුගිය කන්න 4ක් සදහා නියං ආධාර මුදල් ලබාදීමේදී රාජ්‍ය… Read More

Gossips

වේයන්ගොඩ වෙල්යායක තිබී තරුණියකගේ සිරුරක් සොයාගැනේ

වේයන්ගොඩ ප්‍රදේශයේ වෙල්යායක තිබී අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ තරුණියකගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි. ප්‍රදේශවාසියෙකු අද… Read More

Gossips

ස්මිත් නායකත්වයෙන් ඉවත්කරන ලෙසට දැනුම් දෙයි

පන්දුව පලුදු කිරීමේ චෝදනාවට අදාලව ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් නායකත්වයෙන් ඉවත්කරන්නැයි එරට ක්‍රීඩා කොමිසම දැනුම් දී තිබෙනවා. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් විසින් ටෙස්ට් තරඟයකදී පන්දුව… Read More

Gossips

ඕස්ට්‍රේලියානුවන් පන්දුව පලූදු කළ බව පිළිගනී

දකුණු අප්‍රිකාව සමග කේප් ටවුන් හි පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ පන්දුව පලූදු කළ බවට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පිළිගත්තා. ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්… Read More

Gossips

තරුණියක් ගෙල වැලලාගෙන මියයයි

හිනිදුම මල්ගල්ල ප්‍රදේශයේ තරුණියක් ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. ඊයේ සවස නිවසේ කාමරයේ ඇය ගෙළ වැලලාගෙන සිට ඇති බවයි පොලිිසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ 20 හැවිරිදි තරුණියක්. ගෙල වැලලාගැනීමට හේතුව… Read More

Gossips

ගුවන් ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරලෙයි

ගුවන් ගමන් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීම අද සිදු වුනා. ඒ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට ලන්ඩන් දක්වා පළමු වරට නොනවත්වා ඍජු ගුවන් ගමනක් සිදුවීමයි. පළමු වරට සිදුවන මෙම ගුවන් ගමනට ගතවන… Read More