Gossips

අප්‍රිකානු මොසැම්බික් දේශයට ප්‍රචණ්ඩ සුළි කුණාටුවක්

දැවැන්ත විනාශයක් සිදුකළ හැකි ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් අප්‍රිකාවේ මොසැම්බික් දේශයට කඩා වැදී තිබෙනවා. ඉන්දීය සාගරයේ වර්ධනය වූ ඉඩායි සුළි සුළඟ එරටට ඇතුළු වී ඇත්තේ ගංඟා ධාරයක පිහිටි බෙයිරා වරාය… Read More

Gossips

සුපිරි තරඟයේ පිටිය මැදට එකවරම පැනපු ක්‍රීඩාලෝලියෙක් දෝනි පසුපස දිවයයි

බොහෝදෙනෙකුගේ ආදරය දිනාගත් ඉන්දීය සුපිරි ක්‍රීඩක දෝනි වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ඔහු ක්‍රීඩාලෝලියෙක් සමඟ තරඟයක් අතරතුර ක්‍රීඩා පිටිය මැද දිව යන වීඩියෝවක් අන්තර්ජාලයට… Read More

Gossips

ෆේස්බුක් ප්‍රබලයන් දෙදෙනෙකු ඉවත් වෙයි

සිය සමාගමේ ඉතිහාසයේ දරුණුතම සේවා බිඳ වැටීමට මේ සතියේ මුහුණ දුන් ෆේස්බුක් සමාගමේ ප්‍රධානතම සාමාජිකයන් දෙදෙනෙකු ඉන් ඉවත් වී තිබෙනවා. එහි නිෂ්පාදන ප්‍රධානී ක්‍රිස් කොක්ස් සහ වට්ස්ඇප් ප්‍රධානී… Read More

Gossips

වාහන ලියාපදිංචිය පහළට

මෙරට වාහන ලියාපදිංචිය පසුගිය පෙබරවාරි මාසයේදී කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. ජනවාරි මාසයේ නව වාහන 3147ක් ලියා පදිංචි කෙරුණු අතර, පෙබරවාරියේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව 2347ක්. ඊට වසරකට එම සංඛ්‍යාව… Read More

Gossips

අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අලූත් බලාපොරොත්තුවකින්

ටෙස්ට් වරම් ලැබූ නවතම රටවල් දෙක වන අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය සිය ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය හිමි කර ගැනීමේ අරමුණින් අද පිටියට පිවිසෙනවා. ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය අතර මෙම තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාවේ… Read More

Gossips

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීම් – බංග්ලාදේශ ක්‍රිකට් පිළ බේරෙයි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වුණා. සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු එහි දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි තබා ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනෙකු… Read More

Gossips

ගුරු වෘත්තිය සමිතිවලින් අනතුරු ඇඟවීමක්

අප්‍රේල් 22 දා වන විට ගුරු වැටුප් විෂමතාව සඳහා නිසි විසඳුමක් ලබා නොදෙන්නේ නම් දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ගුරු වෘත්තිය සමිති අනතුරු අඟවනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා… Read More

Gossips

මගීන් සමග ලංගම බස් රථයක් පැහැරගෙන යයි – සැකකරුට මානසික රෝගයක්

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මගීන් ද සහිතව කිසියම් පුද්ගලයෙකු පැහැර ගත් පුවතක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. පසුව අදාළ පුද්ගලයා අල්ලා පොලිසියට භාරදීමට පෞද්ගලික බස් රථ සේවකයින්… Read More

Gossips

පස් සහ බොරළු කැණීම හා ප්‍රවාහනය සම්බන්ධ නීති ලිහිල් කිරීමේ තීරණයක්

වාණිජමය නොවන අරමුණින් පස් සහ බොරළු කැණීම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් වන නීති ලිහිල් කරන බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති… Read More

Gossips

පොලිසිය පහරදුන් බවට චෝදනාවක්

නිට්ටඹුව පොලිසියට සිදුකළ පැමිණිලක් විභාග කිරීමට ගිය අවස්ථාවේ තමන්ට සාධාරණයක් නොවුන බව පවසමින් කාන්තාවක් අද උදෑසන විරෝධතාවක නිරත වී තිබෙනවා. ඒ නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් තමන්ට පහර දුන් බවට… Read More