Gossips

වේයන්ගොඩ වෙල්යායක තිබී තරුණියකගේ සිරුරක් සොයාගැනේ (ඡායාරූප)

වේයන්ගොඩ ප්‍රදේශයේ වෙල්යායක තිබී අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ තරුණියකගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි. ප්‍රදේශවාසියෙකු අද… Read More

Gossips

උස්සන්ගොඩ වෙරළේ සිටි පෙම්වතුන් දෙදෙනෙකුට තිදෙනෙක් කළ අපරාධය

හුංගම – උස්සන්ගොඩ ජාතික උද්‍යානය නැරඹීමට ගිය පෙම් යුවළකට පහරදී ඔවුන්ගේ රන් ආභරණ සහ දුරකථන කොල්ල කා පලා ගොස් ඇති බවට හුංගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය පවසනවා. උස්සන්ගොඩ ජාතික උද්‍යානය… Read More

Gossips

චීනයේ දකුණු ආසියානු මිතුදම් ගැන ඉන්දියාව කථා කරයි

ශ්‍රී ලංකාව, මාලදිවයින සහ නේපාලය ආදී දකුණු ආසියාතික රටවල් සමග ඉන්දියාව ශක්තිමත් සබඳතා පවත්වාගෙන යන අතර, චීනය එම රටවල් සමඟ සමීප සබඳතා පැවැත්වීම ගැටළුවක් නොවන බව මුල්පෙළේ ඉන්දීය රාජතාන්ත්‍රිකයෙකු… Read More

Gossips

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා සහ උප නායකයා ඉල්ලා අස්වෙයි

දකුණු අප්‍රිකාව සමඟ කේප් ටවුන් හි පැවැත්වෙන ටෙස්ට් තරඟයකදී පන්දුව පළුදු කළ බව පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා. දකුණු… Read More

Gossips

ඕස්ට්‍රේලියානු නායකත්වයට ටිම් පේන්

පන්දුව පළුදු කිරීමේ චෝදනා පිළිගැනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයෙන් ස්ටීවන් ස්මිත් ඉල්ලා අස්වීමත් සමඟ ඉදිරි තරඟ සඳහා ඕස්ට්‍රේලියානු නායකත්වයට ටිම් පේන් පත්කර තිබෙනවා. මෙම… Read More

Gossips

රන් භාණ්ඩ සොරකමේ යෙදුණු තුන්දෙනෙකු අත්අඩංගුවට

හම්බන්තොට – හුංගම – උස්සන්ගොඩ – උද්‍යානය නැරඹීමට පැමිණි පෙම් යුවළකගේ රන් ආභරණ සහ ජංගම දුරකථන සොරකම් කළ පළා ගිය තරුණයින් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හුංගම දී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන්… Read More

Gossips

ජපාන අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් සමාව අයදී

සිය රජය කෙරෙහි විශ්වාසය පළුදුවීම සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ, ඔහුගේ පක්ෂය වන කම්කරු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සම්මේලනයට අද එක්වෙමින්. මෙම සම්මේලන… Read More

Gossips

විදේශ මුදල් සඟවාගෙන සිටි ගුවන් තොටුපල තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 41 ක් වටිනා සෞදි රියාල් 500 නෝට්ටු 200 ක් තම පාවහන් තුළ සඟවාගෙන සිටි කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු රේගුව විසින් ඊයේ අත්අඩංගුවට ගනු… Read More

Gossips

ෂැංහයි සමුළුවේදී මෝදි – ෂී ජින් පින් හමුවක්

ලබන ජූනි 9 වනදා සහ 10 වනදා චීනයේ ක්වින්ඩාවෝ නගරයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධාන සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර හමුවක් සිදුවන බව ඉන්දීය මාධ්‍ය… Read More

Gossips

ග්ලයිෆොසේට් කමිටු වාර්තාව ඉදිරි සතියේ අමාත්‍ය මණ්ඩලයට

ග්ලයිෆොසේට් වල්නාශකය ආනයනයට එරෙහිව පනවා ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුද යන්න පිළිබඳ කමිටු නිර්දේශ ඉදිරි සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනවා. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක… Read More