Gossips රෂීඩ් ඛාන්ගෙන් වාර්තාවක් ඇෆ්ගනිස්ථානයේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ජාත්‍යන්තර එක්දින පිටියේ වේගවත්ම කඩුලු 100 ලබා ගනිමින් ඊයේ (25) ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ලෝක කුසලාන එක්දින තරඟාවලියට සුදුසුකම් ලැබීමේ අවසන්… Read More
Gossips මුස්ලිම් කොංග්‍රසයෙන් එජාපයට රතු එළියක් සිය කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීම අපහසු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මේ අදහස් පළ කළේ සිය පක්ෂ මූලස්ථානයේදී… Read More
Gossips කෝටි දෙකක මැණික් කටුනායකදී කොටු රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මැණික් තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් තැනැත්තා චීන ජාතිකයෙක් බවයි ශ්‍රී ලංකා රේගුව… Read More
Gossips මන්ද මානසික තරුණියක් දූෂණය කළ ආණමඩුවේ තරුණයා නිවසක තනිවම සිටි වයස අවුරුදු 20 ක් වන මන්ද මානසික තරුණියක් දූෂණය කළ බව කියන තරුණයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය පවසනවා. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව – තෝණිගල ප්‍රදේශයේ… Read More
Gossips අගමැති හමුවූ ක්‍රේම්බ්‍රිජ් ඇනලිටිකා මැතිවරණයට සහය ලබාදීම සඳහා ක්‍රේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම එක් අවස්ථාවක තමන්ද හමුවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා දිවුරුම්… Read More
Gossips මඩකලපුව ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා සඳහා විවෘත වෙයි මඩකලපුව – ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා සඳහා අද (25) සිට යළි විවෘත කර තිබෙනවා. 1958 වසරේ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කරනු ලැබූ මෙම ගුවන් තොටුපළ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් භාවිතා… Read More
Gossips ස්ටීවන් ස්මිත්ට තරඟ තහනමක් දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට දඬුවම් වශයෙන් ටෙස්ට් තරඟයක් තහනම් කර තිබෙනවා. ඊට අමතරව සම්පුර්ණ… Read More
Gossips පළාත් 08ක ආණ්ඩුකාරවරු මාරු කිරීමට යයි පළාත් 08ක ආණ්ඩුකාරවරු මාරු කිරීමට රජය තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව නැගෙනහිර පළාත හැර සෙසු පළාත් සියල්ලේම ආණ්ඩුකාරවරුන් මෙලෙස මාරු කෙරෙන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ. ජනාධිපතිවරයාගේ පාකිස්තාන… Read More
Gossips රොයිස් ප්‍රනාන්දුට නිමල් ලන්සාගෙන් චෝදනා එක්සත් ජාතික පක්ෂ මීගමුව සංවිධායක රොයිස් ප්‍රනාන්දු රටටම දන්නා ප්‍රධාන පෙළේ මංකොල්ලකරුවෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා චෝදනා කරනවා. ඔහු මෙම චෝදනාව එල්ල කළේ ඊයේ (24) ප්‍රවෘත්ති සාකච්ඡාවක්… Read More
Gossips ගොවීන් ගම්මිරිස් සඳහා ස්ථාවර වෙළඳපොළක් ඉල්ලයි ගම්මිරිස් සඳහා ස්ථාවර වෙළඳපොළක් අවශ්‍යව ඇති බව ගොවීන් පවසනවා. මේ වන විට ගම්මිරිස් කිලෝවක් රුපියල් 700ක මිලට ලබා ගත්ත ද එය අලෙවි කරන්නේ රුපියල් 1200කට බවයි ඔවුන් චෝදනා කරන්නේ. ගම්මිරිස් ආනයනය කිරීම… Read More