Gossips හර්බජාන් සිංගෙන් ICCයට නැවතත් චෝදනා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් පුදුම වන බව ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං පවසනවා. ඒ දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන ටෙස්ට් තරඟයේදී පන්දුව… Read More
Gossips යාපනය මහ නගර සභා පුටුව දෙමළ ජාතික සන්ධානයට යාපනය මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ ඉමානුවෙල් ආනල්ඩ් තේරීපත් වුණා. ඔහු එම තනතුර සඳහා නිතරගයෙන් තේරීපත් වූයේ නගරාධිපති ධූරය සඳහා අද(26) තරග කිරීමට නියමිතව සිටි ඊ.පී.ඩී.පී. පක්ෂයේ… Read More
Gossips රිදීමාලියද්ද හිටපු උපසභාපති නිදහස් පක්ෂ මුලස්ථානය ඉදිරිපිට උපවාසයක රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් එහි හිටපු උප සභාපති ජයවීර රත්නායක පක්ෂ මූලස්ථානය ඉදිරිපිට අද (26)… Read More
Gossips විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද(26) දිනයේදී පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල හිරු… Read More
Gossips කැබිතිගොල්ලෑවේ ප්‍රාදේශීය සභාවේ සභාපති පොහොට්ටුවෙන් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ මංජුල ටිකිිරි බණ්ඩා තේරී පත්වී තිබෙනවා. ඒ, ප්‍රාදේශීය සභා සංකීර්ණයේ අද පැවති ඡන්ද විමසීමේදී ස්වාධීන කණ්ඩායම්… Read More
Gossips මාළඹේ වෙඩි තැබීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් තුනක් මාළඹේ – චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේ පිහිටි ව්‍යායාම මංතීරුවේ ව්‍යායාම් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම්… Read More
Gossips වෙඩි නොවදින සුපිරි මෝටර් රථ 08ක් නාවික හමුදාව මුහුදුබත් කරයි පසුගිය යුද සමයේදී ජනාධිපතිවරුන්ට ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කරන ලද වෙඩි නොවදින සුපිරි මෝටර් රථ සහ ජීප් රථ ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කිරීම අද (26) පෙරවරුවේ සිදුකෙරුණා. මෝටර් රථ 08 යාත්‍රාවක් ආධාරයෙන්… Read More
Gossips වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට පහරදුන් 03 දෙනෙකු අත්අඩංගුවට බේරුවල – පත්තකඬේ ප්‍රදේශයේදී වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට පහරදුන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවසක නීති විරෝධී දුම්වැටි සගවා ඇති බවට ලද තොරතුරකට අනුව එහි ගිය නිලධාරීන්ට… Read More
Gossips වැල්ලවාය රක්ෂිතයක ගින්නක් වැල්ලවාය – සියඹලාගුණය – වවුල්ගලපතන කදු රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ හටගත් මෙම ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25 ක භූමි ප්‍රමාණයක් මේ වනවිට විනාශ වී ඇති බව සඳහන්. වියලි කාලගුණ තත්ත්වය… Read More
Gossips ආවා කල්ලි සාමාජිකයෙකුගේ වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් යාපනය කන්කසන්තුරෙයි මාර්ගයේදී ආවා කල්ලියේ හිටපු ප්‍රභල සාමාජිකයෙකුගේ වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ඊයේ (25) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කොට පලාගොස් ඇති බව යාපනය පොලිසිය… Read More