Gossips

ඇහැලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට විදුලි සේවකයින් විරෝධතාවක

ඇහැලියගොඩ, කුරුවිට සහ කිරිඇල්ල ඇතුලූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 8 කට අයත් විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද (26) පෙරවරුවේ ඇහැලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා. ඒ, ඇහැලියගොඩ විදුලි ඉංජිනේරුවරයාට… Read More

Gossips

අධික උණුසුමෙන් දරුවන් රැක ගන්න

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමඟ දරුවන් වැඩි වශයෙන් රෝගාබාධවලට ගොදුරුවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ අධික උණුසුමත් සමඟ දරුවන්… Read More

Gossips

සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා දිනයේදී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් විභාගයට ඉදිරිපත්වූ අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල… Read More

Gossips

කිරුලපනේ රිය අනතුරකින් 4 කට තුවාල

කිරුලපන – බේස්ලයින් මංසන්ධිය අසළ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. තිරිංග අක්‍රිය වූ මාර්ග අංක 141 නරාහේන්පිට – වැල්ලවත්ත පෞද්ගලික බස් රථයක් යතුරුපැදි… Read More

Gossips

වියට්නාම – ශ්‍රී ලංකා වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් වියට්නාම පාර්ලිමේන්තු කථානායකවරිය වන නුයෙන් තී කිම් සහ කථානායක කරූ ජයසූරිය අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ස්විට්සර්ලන්තයේ… Read More

Gossips

කොළඹට තද වැසි

දිස්ත්‍රික් කිහිපයක වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි බලාපොරොත්තු විය… Read More

Gossips

ඇවන්ගාඩ් නඩුව ජුලි 9 වන දා දක්වා කල් යයි

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව සලකා බැලීම ජූලි මස 9 වනදා… Read More

Gossips

ඇමති සුජීවගේ ලේකම්වරයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ පෞද්ගලික ලේකම් රනිල් ආටිගලගේ නිවසට අද (26) අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මාළඹේ – අයි. ජෝතිපාල මාවතේ, 14 වන පටුමඟ අසළ මෙම නිවස පිහිටා ඇති අතර, වෙඩි තැබීමෙන් නිවසේ… Read More

Gossips

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියයයි

පොළොන්නරුව – අරලගංවිල මහදමන ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (26) අලූයම කුඹුරේ සිට අස්වනු නෙලීම සඳහා බඩඉරිඟු වගා කළ ඉඩමට යමින් සිටියදියි මොහු මෙම වන අලි… Read More

Gossips

තංගල්ල නගරාධිපති පුටුව එජාපයට

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ ජයගත් තංගල්ල නගර සභාවේ සභාපති ධූරය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙනවා. ජන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ආසන… Read More