Gossips උතුරු කොරියානු නායකයා චීනයට පැමිණි බවට තොරතුරු උතුරු කොරියානු නායක කිම් ජොං අන්, දුම්රියකින් චීනයේ බීජිං නුවර වෙත පැමිණ ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කළා. ඒ, උතුරු කොරියාවේ සිට විශේෂිත දුම්රියක් පැමිණීම සහ එය ආචාර පෙළපාලියකින් පිළිගැනීම නිරීක්ෂණය… Read More
Gossips මන්නාරම නිවසක් අසළ වළ දමා තිබූ අස්ථි කොටස් කිහිපයක් හමුවේ (ඡායාරූප) මන්නාරම – එමිල්නගර් ප්‍රදේශයේ පිහිටි නිවසක පස් ගොඩක තිබී අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නිවසක් ඉදිකිරීම සඳහා අවශ්‍ය පස් තොගයක් රැගෙන ආ අවස්ථාවේ එම පස් තොගයේ තිබී මෙම… Read More
Gossips විදේශීය කාන්තාවකට අතවර කළ සූපවේදියෙකු අත්අඩංගුවට බදුල්ල – ඇල්ල ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට අතවර කළ සංචාරක හෝටලයක සූපවේදියෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අබුඩාබියේ සිට පැමිණි එම සංචාරක කාන්තාව ඊයේ (27) ඇල්ල ප්‍රදේශයේ මාර්ගයේ ගමන් ගන්නා… Read More
Gossips එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 03 වැනිදා දක්වා යළි රිමාන්ඩ් තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී බස් රථ රියදුරෙකුට පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද (27) කඩුවෙල මහේස්ත්‍රාත්… Read More
Gossips යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම මැලේසියාවේ තරඟ සංචාරයක ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයක් සඳහා මැලේසියාව බලා පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියා. මැලේසියා ක්‍රිකට් සංගමයේ ආරාධනයකට අනුවයි ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම මෙම තරඟාවලියට… Read More
Gossips අදත් පළාත් කිහිපයකට වැසි උතුර, නැගෙනහිර, ඌව සහ උතුරුමැද යන පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද අද දිනය තුළ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව… Read More
Gossips රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් උපදෙසක් දේශපාලන කරළියේ සිදුවීම්වලට වඩා රටේ සංවර්ධනය සහ ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යාම පිළිබඳව රාජ්‍ය සේවයේ අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ… Read More
Gossips රාජ්‍ය ඇමති පාලිත රංගේගෙන් අනතුරු ඇඟවීමක් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුනොවන්නේ නම්, අප්‍රේල් 04 වන දා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 27 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හෝ එදිනට සහභාගි නොවීමට… Read More
Gossips ඕස්ට්‍රේලියාව ස්ටීවන් ස්මිත්ට එරෙහිව වැඩිදුර ක්‍රියාමාර්ගවලට දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරඟයකදී පන්දුව පළුදු කිරිමේ සැලසුම් පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඩේවිඩ් වෝනර්ට මෙන්ම පුහුණුකරු ඩැරන් ලේමන්ට් ට එරෙහිව ඕස්ට්‍රේලියානු… Read More
Gossips රුසියාවට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක් රුසියානු හිටපු ඔත්තු සේවා නිලධාරියෙකු සහ ඔහුගේ දියණියට බ්‍රිතාන්‍යයේදී රසායනික අවි ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වන රුසියාවට දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක්… Read More