Gossips වෙඩි තැබීම් හේතුවෙන් තුන්වන ටෙස්ට් තරඟය අවලංගු කරයි හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්තය සහ බංගලාදේශය අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය අවලංගු කිරීමට තීරණය කළ බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර… Read More
Gossips ලොරි රථ අනතුරක් CCTV කැමරාවේ සටහන් වෙයි නුවර – මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ නගරයේදී සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරලි ගොස් තිබෙනවා. අද උදෑසන 7ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා… Read More
Gossips මුළු ලොවම කම්පා කරවමින් දෙවියන් වඳිමින් සිටි 27 කට එතැනම මරු කැඳවමින් වටේටම වෙඩි තැබූ ඝාතකයා සියල්ල පටිගතකරලා මුළු ලොවම කම්පා කරවමින් දෙවියන් වඳිමින් සිටි 27 කට එතැනම මරු කැඳවමින් වටේටම වෙඩි තැබූ ඝාතකයා සියල්ල පටිගතකරලා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා… Read More
Gossips පොල්ගහවෙල – මැද්දලන්දේ රිය අනතුරකින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට කොළඹ – කුරුණෑගල මාර්ගයේ පොල්ගහවෙල – මැද්දලන්ද ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් 3 දෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති… Read More
Gossips ජනපති සහ කෙන්යානු ජනපති අතර හමුවක් කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට එක්වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ පවත්වා තිබෙනවා. සමුළුවේ… Read More
Gossips නකල්ස් රක්ෂිතයේ ජෛව විවිධත්වයට තර්ජනයක් මාතලේ සිට රත්තොට දක්වා දිවෙන රිවර්ස්ටන් මාර්ගයේ ගමන් ගන්නා සංචාර යතුරුපැදිකරුවන් හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින්ට මෙනේම පරිසරයටද බරපතල හානියක් සිදුවන බව සංචාරකයෝ පවසනවා. අධික ශබ්දයෙන්… Read More
Gossips වංචා සොයන ජනපති කොමිසමට පැමිණිලි 900 ක් 2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන් හි සිදුවූ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිෂන් සභාව වෙත මේ වනවිට පැමිණිලි 900 ක් ලැබී තිබෙනවා. 2016 වසරේ ජුනි මස 05 වැනිදා කොස්ගම – සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීම හේතුවෙන්… Read More
Gossips කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිට දුන් මාරුව, පොලිස් කොමිසම අවලංගු කරයි කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වාට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කර තිබෙනවා. ඊයේ රැස්වූ ජාතික පොලිස් කොමිසමේ රැස්වීමකදී මෙම තීරණය ගනු ලැබූ බවයි එහි උසස්… Read More
Gossips අත්උදව්කරුවන් ලෙස සේවයේ යෙදී සිටි, චීනුන් 14 දෙනෙකුට, සිරදඬුවම් සංචාරක වීසා බලපත් මගින් පැමිණ නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 14 දෙනෙකුට වසරක සිරදඬුවමක් සහ රුපියල් 50,000 බැගින් වූ දඩ මුදලක් නියම කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ගාල්ල පොලිසිය මගින්… Read More
Gossips අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ අද විවාදයට 2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වන දිනය වන අද අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ… Read More