Gossips රජයේ පාසලක අමතර පන්ති පවත්වා සිසුන්ගෙන් මුදල් ලබා ගත්බවට චෝදනාවක් ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් කණ්ඩලම ඩී.එස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික පාසලේ ගුරුවරුන් අමතර පන්ති පවත්වා සිසුන්ගෙන් මුදල් ලබා ගන්නා බවට දෙමව්පියන් චෝදනා කරනවා. පාසල් කාලයෙන් පසු 3 ශ්‍රේණියේ සිට… Read More
Gossips සභාපති තේරීමේදී මස්කෙළිය උණුසුම් වෙයි මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කරගැනීමේදී අද (28) උණුසුම් තත්ත්වයක් හට ගත්තා. තත්ත්වය පාලනය කිරීම සඳහා හැටන් පොලීසියේ කැරලි මර්දන ඒකකය ද කැඳවා ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු… Read More
Gossips පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ සේවකයින් පිරිසක් උපවාසයක පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින් 04 දෙනෙකු මේ වනවිට එහි පරිපාලන ගොඩනැගිල්ලේ වහලය මත නැගී උපවාසයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය වසරේ සේවයෙන් ඉවත් කෙරුණු තමන් යළි සේවයේ පිහිටු වන ලෙස ඉල්ලමින්… Read More
Gossips උදයංග වීරතුංග ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන ඇතැයි ඇමති රාජිත කියයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන ඇති බවට ඩුබායි රජය තහවුරු කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළා. ඔහුව දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මේ වනවිට… Read More
Gossips ඉල්ලා අස්වන්නැයි එජාපෙ නායකයින් අගමැතිට දැනුම්දීමට යයි විශ්වාසභංගයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තීරණය කර තිබෙනවා. සුවසිරිපායේ ඊයේ (27) පැවති විශේෂ සාකච්ජාවකදී මෙම තීරණයට… Read More
Gossips 2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) නිකුත් කිරීමට නියමිතයි. අද (28) රාත්‍රියේ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට යොමු කිරීමට සැළසුම් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත… Read More
Gossips ක්‍රිකට් පිටිය කළඹමින් පන්දුව පළුදු කළ සුපිරි ක්‍රීඩකයන් තිදෙනා ගැන හදිස්සියේම දැඩි තීරණයක් ක්‍රිකට් පිටිය කළඹමින් පන්දුව පළුදු කළ සුපිරි ක්‍රීඩකයන් තිදෙනා ගැන හදිස්සියේම දැඩි තීරණයක් පන්දුව පළුදු කිරීමේ චෝදනාව පිළිගත් ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ්… Read More
Gossips අල්ලස් ගත් සීදූවේ අපරාධ අංශයේ ස්ථානාධිපති යළි රිමාන්ඩ් කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා…. Read More
Gossips පොල්හේන වෙරළෙන් කැස්බෑ පැටවුන් 200ක් මුහුදට මාතර, පොල්හේන වෙරළ තීරයේ සිටි කැස්බෑ පැටවුන් 200ක් පමණ මුදා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා. පොල්හේන වෙරළ තීරයේ ජීවිතාරක්ෂක මෙහෙයුම් කටයුතු වල නියැලී සිටින ජීවිතාරක්ෂක… Read More
Gossips රටවල් කිහිපයක් හදිස්සියේම දැඩි තීරණයක් ගනී රුසියාවේ පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය වර්ජනය කිරීමට රටවල් හයක් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ එම තරඟාවලියට බ්‍රිතාන්‍ය රාජකීයන් හෝ නිලධාරීන් හෝ සහභාගී නොවන… Read More