Gossips

අඟුලානේ පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකුට අද (28) කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම ලබා දී තිබෙනවා. මෙලෙස මරණ දඬුවම ලබාදී ඇත්තේ මොරටුව අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටයි…. Read More

Gossips

කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය කල් යයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. හෙට (29) දිනයේදී එය පැවැත්වීමට මීට පෙර සැළසුම්… Read More

Gossips

භාරතයේ ප්‍රධාන සංඝනායක හිමියන් අපවත් වෙයි

භාරතයේ ප්‍රධාන සංඝනායක, ඉන්දියාවේ සංකස්සපුර මෛත්‍රී බුද්ධ මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය රාජකීය පණ්ඩිත ජූලම්පිටියේ ඥාණරතන හිමියන් අපවත්වී තිබෙනවා. කළක් අසනීප තත්ත්වයෙන් පසුවූ උන්වහන්සේ… Read More

Gossips

පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ලවු ස්මිත් සහ වෝනර්ට IPL තරගාවලිය අහිමි වෙයි

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගයකදී පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ලවු ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී… Read More

Gossips

නීති විරෝධී ලෙස ගෙන ආ දුම්වැටි සහ මත්පැන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ඩුබායි හි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ මත්පැන් බෝතල් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (28) ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන්ගෙන් එක් අයෙක්… Read More

Gossips

රාත්‍රී 10 ට පෙර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රී 10 ට පෙර අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත පවසනවා. පසුගිය දෙසැම්බර් මාසයේ පැවති 2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින්… Read More

Gossips

විශ්වාසභංගයේ ඡන්දය නාමිකව

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයේ ඡන්ද විමසීම ඉලෙක්ටි‍්‍රක් ක්‍රමයට සිදුනොකර, නාමිකව විමසීමට අද (28) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා. ඊට එක්වූ… Read More

Gossips

ඇතිමලේ පාසලක සිසුන් ගෙදර නවතී

මොනරාගල – ඇතිමලේ කනිෂ්ඨ විද්‍යාලයේ පවතින ගුරු හිඟයට නිසි විසඳුම් ලබාදෙනතුරු සිය දරුවන් පාසලට නොයැවීමට දෙමාපියන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව අද (28) දිනයේ සිසු සිසුවියන් පාසලට නොපැමිණීම හේතුවෙන්… Read More

Gossips

මාලිගාවත්තේ වෙඩි තැබීමට හේතුව එළියට

මාලිගාවත්ත – අලාම් ඉක්බාල් මාර්ගයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මත්කුඩු ජාවාරමක ඇති වු ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා. සිද්ධිය විමර්ශණ කිරිම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් පත්… Read More

Gossips

වෝනර් නායකත්වය අත්හරියි

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වෙයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ඉවත්වී තිබෙනවා. දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන ටෙස්ට්… Read More