Gossips

පොල්ගහවෙල රිය අනතුරකින්, එකම පවුලේ තුන් දෙනෙකු මරුට

කොළඹ – කුරුණෑගල මාර්ගයේ පොල්ගහවෙල – මැද්දලන්ද ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් 3 දෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා. අලව්ව ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගිවීම සඳහා පිරිසක් යමින්… Read More

Gossips

රිය අනතුරකින් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මරුට

මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. යතුරුපැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී ඊයේ රාත්‍රීයේ… Read More

Gossips

කන්ටේනර් රථ අනතුරකින් තිදෙනෙකු රෝහලේ

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් පෙරළි යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ගලේවෙල රෝහලට ඇතුලත්… Read More

Gossips

ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට දී, පුද්ගලයෙකු ගිනි තබා ගනී

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ආසන්නයේ පිහිටි, ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට දී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ 62 හැවිරිදි එම පුද්ගලයා… Read More

Gossips

සහයිකාවට කැවුමාගෙන් නිවාස 5ක්

දැනට පොලීසිය මඟ හැර සිටින නිල්මිණී පෙරේරා හෙවත් තුෂාරි නැමැත්තියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කැලූම් ඉන්දික සම්පත් හෙවත් කැවුමා විසින් නිවාස 5ක් පමණ මිලට ගෙන ලබාදී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී… Read More

Gossips

අධික ශබ්දයෙන් නලා හැඩවූ, රියදුරන් 7908කට නඩු

අධික ශබ්ද සහ ආලෝක සංඥා නිකුත් කරමින් රිය ධාවනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දිවයින පුරා දින දෙකක සිදුකළ මෙහෙයුම් වලදී නඩු 7906 ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. පසුගිය 08 වැනිදා සිදුකළ මෙහෙයුම්වලදී… Read More

Gossips

ගාලූ පාර, දෙවටින් වසා දමමින්, ප්‍රදේශවාසීන් විරෝධතාවක

ගාල්ල – දෙවට වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගැනීමත් සමඟ අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ, ප්‍රදේශවාසින් ඊට විරෝධය පළ කිරීමත් සමඟයි…. Read More

Gossips

වෑන් රථයක් කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

කඩුවෙල – රනාල – ජනසවි මාර්ගයේදී වෑන් රථයක් කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සමත් වුණා. ඊයේ රාත්‍රියේදී මෙලෙස වෑන් රථය කොල්ල… Read More

Gossips

නවසීලන්ත අගමැතිනිය, ක්‍රයිස්චර්ච් වෙඩි තැබීමට ප්‍රතිචාර දක්වයි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අද සිදුවූ වෙඩි තැබීම් එරට අඳුරුතම දිනයක් සලකුණු කරන බව අගමැතිනී යසින්ඩා ආර්ඩ්න් ප්‍රකාශ කළා. වෙඩි තැබීම් සිදුවූ මුස්ලිම් දේවස්ථාන සියල්ල ආරක්ෂක අංශ විසින් වටලා… Read More

Gossips

අයිස් සහ කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නුගේගොඩ – ගංගොඩවිල හන්දියේදී මාර්ගයේ ධාවනය වූ කැබ් රථයක් පරීක්ෂා කළ පොලීසිය එහි තිබී අයිස් සහ කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැක කටයුතු කැබ් රථයක් මාර්ගයේ ධාවනය වන… Read More