Gossips

බණ්ඩාරවෙල තේ වත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

බණ්ඩාරවෙල – මල්වත්ත ප්‍රදේශයේ තේ වත්තක තිබී පිරිමි මළ සිරුරක් ප්‍රදේශවාසීන් අද(29) සොයා ගෙන තිබෙනවා. ඔහු දින කිහිපයකට පමණ පෙර මියගිය බවට සැක කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ. Read More

Gossips

සාපෙළට පෙනී සිටි සිසුන්ට අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ පණිවිඩයක්

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව තවත් වසර දෙකක් පමණ ගතවන විට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. සෑම… Read More

Gossips

ජාලිය වික්‍රමසූරියගේ ඉල්ලීම ඉවතට

තමන් තවමත් ශ්‍රී ලංකා තානාපතිවරයෙකුට හිමි වරප්‍රසාද දරණ බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය අද(29) ප්‍රතික්ෂේප… Read More

Gossips

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට කුසල් ජනිත් කැඳවනු ඇති බවට වාර්තා

මේවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ දී ඩේවිඩ් වෝනර් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් කැඳවනු ඇති බවට… Read More

Gossips

සාමාන්‍ය පෙළ විභාගයෙන් මුල් පෙළ ජය ලැබුවන් පලකළ අදහස්

2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. මෙවර ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථාන 6 ක් බිහිවී තිබෙනවා. එම ප්‍රථම ස්ථාන හිමිකරගත් සිසු සිසුවියන් සිය ජයග්‍රහණ ගැන මෙලෙස අදහස් දැක්වූවා…. Read More

Gossips

Update : ඇවර්න්ගාඩ් පාවෙන අවි ගබඩාවේ භාරකරු රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඇවර්න්ගාඩ් පාවෙන අවි ගබඩාව එවකට භාරව සිටි ඇල්ෆ්‍රඩ් විජේතුංග තිලකරත්න ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහුව අද(29) ගාල්ල… Read More

Gossips

සාපෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කිරීමේ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අප්‍රේල් 7 වන දා දක්වා අවස්ථාව ලබාදී තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර… Read More

Gossips

ඇලෝසියස්ගේ සහ පලිසේනගේ ඇප ඉල්ලීම සළකා බැලීම කල්යයි

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇප ඉල්ලා අභියාචනාධිකරණයට යොමුකළ ප්‍රතිශෝධන අයදුම්පත් වැඩිදුර සළකා බැලීම ලබන මැයි… Read More

Gossips

ලාහෝර් ගුවන්තොටුපලේදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

පාකිස්ථානයේ – ලාහෝර් ගුවන්තොටුපලේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400 ක් සමග ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ පාකිස්ථාන මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ඊයේ (28)… Read More

Gossips

ලක්ෂ 34ක් වටිනා දුම්වැටි සහ මත්පැන් සමග සිව්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

උත්සව සමය ඉලක්ක කරගනිමින් ඩුබායි සිට නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන ආ දුම්වැටි, විදේශීය මත්පැන් බෝතල් සහ ජංගම දුරකථන තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අද (29) අලූයම… Read More