Gossips දශකයට පසු උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සමුළුවක් දශකයකට පසු උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සහයෝගිතාව වර්ධනය කරමින් සංවිධානය වන විශේෂ සමුළුව ලබන මස අගදී පැවැත්වීමට තීරණය වී තිබෙනවා. දෙරට අතර, දේශසීමා ප්‍රදේශයේදී එය පැවැත්වීමටයි දැනට එකග… Read More
Gossips අලූත් අවුරුද්දට පොල් හිඟයක් නැහැ අලූත් අවුරුදු සමයේ වෙළද පොලේ පොල් හිගයක් ඇති නොවන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ වනවිට රුපියල් 75 ත් 100 ත් අතර පවතින පොල් ගෙඩියක මිල මැයි මාසය වනවිට අඩුවනු ඇති බවටයි එම අමාත්‍යාංශය… Read More
Gossips පොලොන්නරුවේ ගොවීන්ට හෙට ඉඩම් ඔප්පු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ට නීත්‍යානුකුළ ඉඩම් ඔප්පු 1053 ක් ප්‍රදානය කිරීම හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. ඒ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදීයි…. Read More
Gossips ගිනිගත්හේනේදී කාන්තාවක් ලංගම බසයකට යටවෙයි (ඡායාරූප) ගිනිගත්හේන බස්නැවතුම්පළ භූමියේදී ලංගම බස් රථයකට යට වි කාන්තාවක් බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා. අද (29) පස්වරු 2ට පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ. ගිනිගත්හේන බස්නැවතුම් පොළ අසල පවත්වාගෙන… Read More
Gossips කොළඹ පාතාලය මෙහෙයවූ පිරිසක් අල්ලයි මාකදුරේ මධුෂ් ඩුබායි හී සැගව සිටි කාලයේදී ඔහු සමග එක්වී කොළඹ පාතාලය මෙහෙයවූ කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල නායකයාගේ ඥාතීන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයකු අද(29) කෙසෙල්වත්ත මුහන්දිරම් මාවතේදී පොලිස්… Read More
Gossips බිරිඳ ඝාතනය කළ සැමියෙක් සිය දිවි නසා ගනී තම බිරිඳ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර සියදිවි හානිකරගත් සැමියෙකු පිළිබඳ පුවතක් අනුරාධපුර ශාවස්තිපුර ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඊයේ (28) රාත්‍රීියේ මෙම ඝාතනය සිදුව ඇති අතර පසුව අදාළ සැමියා… Read More
Gossips ඔස්ට්‍රේලියා පුහුණුකරු ඉල්ලා අස්වීමට තීරණය කරයි ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් ලීමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ පසුගියදා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ලවීම හේතුවෙන්…. Read More
Gossips රිය අනතුරකින් මියගිය සිසුවාට A 9 ක් (ඡායාරූප) යාපනය චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී පසුගියදා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ සිසුවෙකුට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් A සාමාර්ථ 9 ක් ලැබිමේ පුවතක් වාර්තා වනවා. ඊයේ නිකුත්වූ ප්‍රතිඵලවලින්… Read More
Gossips පන්දුව පළුදු කළ සිද්ධියට ස්මිත් අඬයි ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් තරගය අතරතුර පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කැමරොන් සහ ඊට අනුබල දුන් බවට නායක ස්ටීව් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්… Read More
Gossips අර්ජුන් මහේන්ද්‍රන්ට යළි ඉංග්‍රීසි භාෂාවෙන් වරෙන්තු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් යළිත් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (29) කැඳවූ අවස්ථාවේදීයි…. Read More