Gossips තලවාකැලේ දී මුහුණට මුහුණලා ගැටුණු ලොරි (ඡායරූප) හැටන් සිට නුවරඑළිය දක්වා ගොම පොහොර ප්‍රවහානය කළ ලොරි රථයක් හා තලවාකැලේ සිට කොටගල පතන දක්වා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් එක් ලොරි රථයක රියදුරෙකු බරපතල ලෙස තුවාල ලබා… Read More
Gossips සංචාරක වීසා මත මෙරටට පැමිණ රැකියා කළ ඉන්දීය ජාතිකයින් 06 ක් අල්ලයි සංචාරක වීසා මගින් මෙරටට පැමිණ රැකියා කටයුතු වල නිරත සිටි ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු සහ ඔවුන්ට රැකියා කරගෙන යාමට අවස්ථාව ලබා දුන් බව කියන මුස්ලිම් ජාතිකයෙකු හලාවත පොලිසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට… Read More
Gossips ETI මූල්‍ය ආයතනයේ ගණුදෙනුකරුවන් හා බලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඞ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙණු කරුවන් අද එම ආයතනයට පැමිණ විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී ආයතන බලධාරින්ට… Read More
Gossips විශ්වාසභංගයට සහය පළකරන පිරිසක් ගැන මන්ත්‍රී බන්දුල හෙළිකරයි එස්.බී. දිසානායක ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් බොහොමයක් විශ්වාසභංගයට සහය පළ කරන බවට දන්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද හෙළි කලා. ඒ, ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය… Read More
Gossips හිටපු ජනපතිගෙන් උපදෙසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස්… Read More
Gossips ඉදි කිරීම් සඳහා ගල්, වැලි, පස් සුදුසු ස්ථානවලින් ලබාගැනීමට තහනමක් නොමැති බව ජනපති කියයි ඉදිකිරීම් සදහා අවශ්‍ය ගල්, වැලි සහ පස් ලබාගැනීමේ බලපත්‍ර එකම ස්ථානයකින් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා… Read More
Gossips අගමැති සහ එජාපෙ නායකයන් තීරණාත්මක සාකච්ඡාවක එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර, සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්… Read More
Gossips විශ්වාසභංගයෙන් ජනපතිගේ බලයට හානියක් නැහැ – නිදහස් පක්ෂය කියයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව හේතුවෙන් ජනාධිපතිවරයාගේ බලයට කිසිදු හානියක් සිදුනොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට… Read More
Gossips බෙදුණු අලූත්ගමගේ එක්වෙයි – එජාපය සහ පොහොට්ටුව ගම්පොලදී කිරිබත් කයි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ඇතැම් ස්ථානවල ගැටුම්කාරී තත්ත්වයන් වාර්තා වුවත්, මහනුවර – ගඟඉහල කෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද තෝරා ගැණුනේ සියලූ පක්ෂවල එකගත්වයෙන්. එම අවස්ථාවට දේශපාලන… Read More
Gossips ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ ගණුදෙනුකරුවන් හා බලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඞ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙණු කරුවන් අද එම ආයතනයට පැමිණ විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී ආයතන බලධාරින්ට… Read More