Gossips

තලවාකැලේ දී මුහුණට මුහුණලා ගැටුණු ලොරි (ඡායාරූප)

හැටන් සිට නුවරඑළිය දක්වා ගොම පොහොර ප්‍රවහානය කළ ලොරි රථයක් හා තලවාකැලේ සිට කොටගල පතන දක්වා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් එක් ලොරි රථයක රියදුරෙකු බරපතල ලෙස තුවාල ලබා… Read More

Gossips

විශ්වාසභංගයට අත්සන් නොකළ හේතුව මහින්ද හෙළි කරයි

වත්මන් රජයට රටට සේවය කළ නොහැකි වූයේ දේශපාලන පලිගැනීම් සිදුකිරීම නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. දිවුලපිටිය ප්‍රදේශයේ ඊයේ (29) පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව… Read More

Gossips

දියණියට ගිනි තැබීමට තැත් කළ පියෙකු අත්අඩංගුවට

තම දියණියට ගිනි තැබීමට තැත් කළ බව කියන පියෙකු පිළිබඳ පුවතක් මාතර – දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වනවා. වයස අවුරුදු 10 ක් පමණ වූ තම දියණියට පෙට්ට්‍රල් දමා මෙලෙස ගිනි තැබීමටයි ඔහු උත්සාහ දරා ඇත්තේ…. Read More

Gossips

අගමැති සමඟ සාකච්ඡාවට හකීම් සහ බදියුදීන් නැහැ – එජාපෙ නායකයන් මාධ්‍ය මග හරී

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඊයේ (29) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමෙන් අනතුරුව අරලියගහ… Read More

Gossips

මහ සිකුරාදා අදයි

ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ දිනය සිහිපත් කරන මහා සිකුරාදාව අදයි. දෙව්පුත් කිතු සමිදානන් මිනිසා පවින් මුදා ගැනීම උදෙසා කුරුසිය මත තම ජීවිතය පූජා කළ… Read More

Gossips

පරිපාලනය කඩා වැටිලා – ගෝඨාභය

ලෝක බලවතුන්ගේ ග්‍රහණයට නතුව සිටින තුරු ශ්‍රී ලංකාවට දියුණුවීමට නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. වියත් මඟ වෘත්තීයවේදීන්ගේ හමුවකට කුලියාපිටියේදී ඊයේ (29) එක්වෙමින් ඔහු මේ බව… Read More

Gossips

රුසියාව, ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 60 දෙනෙකු නෙරපයි

ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශාන්ත පීටර්ස්බර්ග් ඇමරිකානු කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට ද රුසියානු රජය තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා… Read More

Gossips

ශ්‍රම බලකාය ඉහළ යයි

පසුගිය වසර අවසන් වනවිට මෙරට ශ්‍රම බලකාය මිලියන 8.6 ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අතරින් 63.6% ක් පුරුෂයින් වන බවයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සමස්ත ශ්‍රම බලකායෙන් 44.7% ක් වන වැඩිම පිරිස… Read More

Gossips

විකෘති නෝට්ටු මාරු කිරීම ප්‍රාදේශීය කාර්යාලවලිනුත් – මහබැංකුව

සිතාමතා විකෘති කරන ලද මුදල් නෝට්ටු හෙටින් (31) පසුවත් මහ බැංකු ප්‍රධාන කාර්යාලයෙන් සහ ප්‍රාදේශීය කාර්යාලවලින් මාරු කර ගැනීමට ජනතාවට අවස්ථාව සැලසෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ කුඩා ඉරක්… Read More

Gossips

රටම කතාවූ විමල් වීරවංශගේ දියණියගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබා සමත්ව තිබෙනවා. ඇය ඉගෙනුම ලබමින් සිටින්නේ කොළඹ විශාඛා විද්‍යාලයේයි. විමල්… Read More