Gossips

අබ්දුල් ෆටා අල් සිසී දෙවන වරටත් ඊජිප්තුවේ ජනාධිපති ධුරයට

ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අබ්දුල් ෆටා අල් සිසී දෙවන වරටත් තේරීපත්ව තිබෙනවා. පසුගිය සදුදා සිට බදාදා දක්වා දින 3 ක් පුරා පැවති ඡන්දයකින් අනතුරුවයි ඔහු මෙලෙස ජනාධිපති ධුරයට තේරී පත්ව ඇත්තේ. හිටපු… Read More

Gossips

පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ නොගැඹුරු මුහුදේ රික්ටර් මාපක 6.9 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මෙම භූකම්පනයේ බලපෑම හේතුවෙන් එරට වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලට සුනාමි අවදානමක් ද පවතින බවයි…. Read More

Gossips

නිලාවේලි මුහුදේ ගිලී විදේශිකයෙකු මරුට

නිලාවේලි මුහුදු තීරයේ දියනාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (29) පස්වරුවේ මොහු සිය බිරිද සමග නිලාවැලි මුහුදු තීරයේ දියනෑමට ගොස් ඇති අතර එහිදී රළ පහරට හසුවීමෙන්… Read More

Gossips

ලිබියාවේ කාර් බෝම්බයක් පිපිරී පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

ලිබියාවේ මරාගෙන මැරෙන කාර් බෝම්බයක් පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ ලිබියානු – අජ්ඩාබි නගරයේ මාර්ග බාධකයක්… Read More

Gossips

නිවසෙන් පැනගිය දරුවාට ගාල්ලේදී අත්වූ ඉරණම

තම නිවසෙන් පැනගිය කුඩා දරුවෙකු අමානුෂික ලෙස ලිංගික අපයෝජනයට ලක්වූ පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි කුඩා දරුවෙක්. එම දරුවා… Read More

Gossips

බදුල්ලේදී කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (ඡායාරූප)

බදුල්ල මහියංගණ මාර්ගයේ ගමන් ගත් කැබ් රථයක් අඹගහ ඔය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරලි යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (29) රාත්‍රීයේ සිදු වූ මේ අනතුරින් තුවාල ලැබූ සිව්දෙනෙකු… Read More

Gossips

යතුරුපැදි අනතුරු දෙදෙනෙකුට දිවි අහිමි කරයි

ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරුවලින් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේ කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින්… Read More

Gossips

බස් රථයක ගින්නකින් 20 දෙනෙකු මියයයි

තායිලන්තයේ බස් රථයක අද සිදුවූ ගින්නකින් මියන්මාර කම්කරුවන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගිනි ගැනීම සිදුවන අවස්ථාවේදී අදාළ බස් රථයේ කම්කරුවන් 47 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන්… Read More

Gossips

රටම ආදරය කරන ක්‍රිකට් තරුව අලුතින්ම ගත්ත සුපිරි මෝටර් රථය

ලොව අංක එකේ පිතිකරුවකු මෙන්ම ඉන්දීය ක්‍රිකට් නායකයා වන විරාත් කෝලි සිය සුපිරි මෝටර් රථ ගොන්න අතරට ජර්මනියේ නිෂ්පාදිත Bentley Continental GT වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර රථයක් මිලදී ගෙන තිබෙනවා. මේ අනුව අවුඩි… Read More

Gossips

යුධ හමුදාපති සහ උතුරු පළාත් මහ ඇමති අතර විශේෂ සාකච්ඡාවක් (ඡායාරූප)

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා. මෙහිදී ආරක්ෂක… Read More