Gossips

විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂයෙන් තීන්දුවක්

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පැය 48 කට පෙර රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More

Gossips

දිනුවත්, පැරදුනත් දිනුම් ඒකාබද්ධ විපක්ෂය කියයි

අග්‍රාමාත්‍යවරයා එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ ජය – පරාජය කුමක් වුවත්, මේ වනවිටත් තමන් ජයග්‍රහණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ… Read More

Gossips

අර්ථ සාධකයට තවත් පනතක්

පොළොන්නරුව දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (30) විවෘත කෙරුණා. එම අවස්ථාවට එක්වෙමින් කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න කියා… Read More

Gossips

අත්අඩංගුවට ගත් එමිල් රංජන් අනිවාර්ය නිවාඩු යවයි

2012 වසරේ සිදුවූ වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ලමාහේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට බන්ධනාගාර… Read More

Gossips

කම්කරු දිනය 7 වැනිදාට යෙදීම ගැන රජය සහ වෘත්තීය සමිතිවල පරස්පර අදහස්

ලෝක කම්කරු දිනය මැයි 07 වනදා සැමරිමට රජය තීරණය කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ ඇතැම් පාර්ශවයන් දක්වන්නේ එකිනෙකට පරස්පර අදහස්. මැයි 7 වනදා කම්කරු දිනය සැමරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සම කැබිනට්… Read More

Gossips

ප්‍රතිචාරය අපේක්ෂා කළ බව ඇමරිකාව රුසියාවට කියයි

බ්‍රිතාන්‍යයේ සිටින ඔත්තුකරුවෙකුට සහ ඔහුගේ දියණියට විෂ ශරීර ගත කරවීම සම්බන්ධයෙන් විවේචන සිදුකළේ රුසියාවෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් බව ඇමරිකාව ප්‍රකාශ කරනවා. රුසියාවේ තීරණය පිළිබඳ… Read More

Gossips

පාතාලය මඩින්න අලුත් මෙහෙයුමක්

විදේශ ගතව සිටිමින් ශ්‍රී ලංකාව තුළ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පාතාල සාමාජිකයින්ගේ සංවිධාන ජාලය මැඩලීම සඳහා මේ වනවිට පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ රට… Read More

Gossips

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර වෙළඳ ගණුදෙනුවල වර්ධනයක්

ගත වූ වසර 5 ක කාලය තුළ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර වෙළඳ ගණුදෙනුවල වටිනාකම සීඝ්‍රයෙන් වර්ධනය වී තිබෙනවා. එහි අගය සියයට 55 ක් පමණ වන අතර පසුගිය වසරේ පමණක් එය ඇමරිකානු ඩොලර් මිලියන 166 දක්වා වර්ධනය… Read More

Gossips

මොනරාගලදී ගිනි අවි සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට

මොනරාගල ප්‍රදේශ කිහිපයක සිදුකළ මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 4 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බුත්තල, මැදගම සහ සියඹලාන්ඩුව යන ප්‍රදේශවල ඊයේ (29) මෙම මෙහෙයුම සිදුකළ… Read More

Gossips

හෙරොයින් මත්ද්‍රව්‍ය ගිල පැමිණි නේපාල ජාතිකයෙකු අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය ගිල පැමිණි නේපාල ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු මිගමුව මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තා කරු පැවසුවේ. රෝහල ගත කිරීමෙන්… Read More