Gossips දඩල්ලේ ගින්නක් ගාල්ල – දඩල්ල ප්‍රදේශයේ ගිනිකෙළි කර්මාන්ත ආයතනයක අද (30) ගින්නක් හට ගත්තා. පොලීසිය සඳහන් කළේ ගාල්ල මහනගර සභාවට අයත් ගිනි නිවන රථ යොදා ගනිමින් එම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි. Read More
Gossips දකුණට ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට (ඡායාරූප) කළුතර සිට මාතර දක්වා කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මාතර පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අනාවරණය කරගත් තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර… Read More
Gossips සංචාරක වෙරළ තීරයන්ට CCTV කැමරා සවිකිරීමට අවධානය යාපනයේ කරෙයිනගර් කැෂුරිනා වෙරළ ඇතුළු මුහුදු තීරයේ සිදුවන සමාජ විරෝධී ක්‍රියා අවම කරගැනීම සඳහා එම මුහුදු තීරයට ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකිරීමට කරෙයිනගර් ප්‍රාදේශීය සභාව තීරණය කර තිබෙනවා…. Read More
Gossips මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු මරුට ගම්පොළ ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දැන ගැනීමට මිය ගිය සිසුවා ඇතුළු තවත් සිසුන් පිරිසක් ඊයේ… Read More
Gossips නිට්ටඹුව – කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක් මාර්ග අංක 180 – නිට්ටඹුව – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පොලිස් රථ වාහන අංශයේ නිලධාරියෙකු යක්කල ප්‍රදේශයේදී බස් රථ සේවකයෙකුට පහර දී ඇතැයි කියන සිද්ධියකට විරෝධය… Read More
Gossips ආගරපතන සාදයකදී තරුණයෙකු ශීතකරණයක දැමූ සිද්ධියකට වතු කම්කරුවෝ විරෝධතාවක නුවරඑලිය – ආගරපතන – මන්රාසි වත්තේ කම්කරුවන් මේ වනවිට විරෝධතාවක නිරත වනවා. ඒ, සිය සේවකයෙකුට වතු අධිකාරීවරයෙකු ඊයේ (29) රාත්‍රියේදී සිදුකළ පහරදීමකට විරෝධය පළ කරමින්. මන්රාසි වත්තේ පිහිටි අවන්හලක… Read More
Gossips Update : විමාශා වීරවංශගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සටහන එළියට එයි 2017 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පෙරේදා අන්තර්ජාලයට නිකුත් වුණා. ඒ අනුව මේ වන විට දිවයිනේ වැඩිම ලකුණු ලබාගත් විශිෂ්ඨයින්ද සියලු දෙනා හඳුනාගෙන අවසන්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips රටම කළඹමින් සුරූපී රංගන ශිල්පිණියගේ මළසිරුර මඩ වගුරක තිබී සොයාගනී පසුගියදා අභිරහස් ලෙස අතුරුදන් වූ බවට වාර්තා පළවූ සුරූපී රංගන ශිල්පිනියගේ මළසිරුර හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ Adea Shabani නමැති ඇමෙරිකානු රංගන ශිල්පිනියක්. බොහෝ… Read More
Gossips IPL යාම ගැන කුසල් හදිස්සියේම කිසිවෙකු නොසිතූ තීරණයක් ගනී කුසල් ජනිත් පෙරේරා මෙවර IPL තරඟාවලියට එක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. ලංකාවේ පැවැත්වෙන දේශීය ක්‍රිකට් තරඟාවලියට මුල්තැන දීමට අවශ්‍ය බව පවසමින් ඔහු මෙම තීරණය ගෙන… Read More
Gossips ජනපති සහ අගමැති හමුව ගැන පළ වූ වාර්තා අසත්‍ය බව නිදහස් පක්ෂය කියයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (29) රාත්‍රියේ හමුවී අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට එකඟ වූ බවට පළ වූ වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා නිදහස්… Read More