Gossips තායිලන්තයේ තහංචියක් ඉවත් වන ලකුණු වසර 4ක කාලයක් තිස්සේ පනවා තිබෙන දේශපාලන තහංචි ලබන ජුනි මාසයේදී ඉවත් කරන බව තායිලන්ත රජය ප්‍රකාශ කළා. පුද්ගලයින් 5 දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් පවත්වනු ලබන රැස්වීම් තහනම් කරමින් පනවා තිබූ තහංචිය… Read More
Gossips මැතිව්ස් තවත් අවස්ථාවක් ඉල්ලයි වසරක තරඟ තහනමකට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත් ඇතුළු ක්‍රීඩකයින් තුන්දෙනාට තවත් අවස්ථාවක් ලබාදිය යුතු බව ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කර තිබෙනවා. ට්විටර්… Read More
Gossips දිනුවත්, පැරදුනත් දිනුම් – ඒකාබද්ධ විපක්ෂය කියයි අග්‍රාමාත්‍යවරයා එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ ජය – පරාජය කුමක් වුවත්, මේ වනවිටත් තමන් ජයග්‍රහණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ… Read More
Gossips සාදයකදී තරුණයෙකු ශීතකරණයක දැමූ සිද්ධියකට විරෝධතාවක් නුවරඑලිය – ආගරපතන – මන්රාසි වත්තේ කම්කරුවන් මේ වනවිට විරෝධතාවක නිරත වනවා. ඒ, සිය සේවකයෙකුට වතු අධිකාරීවරයෙකු ඊයේ (29) රාත්‍රියේදී සිදුකළ පහරදීමකට විරෝධය පළ කරමින්. මන්රාසි වත්තේ පිහිටි අවන්හලක… Read More
Gossips ගලහ – දෙල්තොට වතු නිවාස පෙළක ගින්නක් මහනුවර – ගලහ – දෙල්තොට ප්‍රදේශයේ වතු නිවාස පෙළක අද(30) දහවල් ඇති වූ ගින්නකින් නිවාස 5කට හානි සිදුව තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ ගින්න හේතුවෙන් එම නිවාසවල සිටි පුද්ගලයින් 30 දෙනෙකු… Read More
Gossips බස් රථයකට යට වී පුද්ගලයෙකු මිය යයි කහටගස්දිගිලිය බස් නැවතුම්පොළේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් පුද්ගලයෙකු අද (30) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා. දෙමටවැව සිට පැමිණි බස් රථයකින් බැස බසය ඉදිරියෙන් ගමන් කිරීමට යාමේදී එම බස් රථයට යට… Read More
Gossips පස්වරුවේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල අද පස්වරුවේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව… Read More
Gossips මෝදර – මාදම්පිටිය මාර්ගයේ කොටසක ගමනාගමන කටයුතු සීමා කෙරේ මෝදර – මාදම්පිටිය මාර්ගයේ මහවත්ත සිට බෝගහ හන්දිය දක්වා කොටසේ ගමනාගමන කටයුතු ලබන සදුදා අලූයම 5 දක්වා සීමා කර තිබෙනවා. ඒ එම මාර්ගයේ ජල නල එලීම සදහා කැණීම් කටයුතු සිදුකිරීම හේතුවෙන්. එම නිසා විකල්ප… Read More
Gossips ගසකින් ඇද වැටී තිදරු පියෙක් මරුට රාගල ප්‍රදේශයේදී ගසකින් ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි වතු කම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද දහවල් ඔහු අනතුරට ලක්වී ඇත්තේ අඩි 20 ක් පමණ උසැති ගසක අතු කපමින් සිටියදීයි. ගසින්… Read More
Gossips හෙරොයින් ගිල පැමිණි නේපාල ජාතිකයෙකු අත්අඩංගුවට පාකිස්ථානයේ සිට ඩුබායි හරහා මෙරටට පැමිණි නේපාල ජාතිකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම පුද්ගලයා පිළිබඳව සැක සිතී අත්අඩංගුවට ගෙන ඇති අතර… Read More