Gossips

මත්ගුලි ගිල පැමිණි නේපාල ජාතිකයාගෙන් දින 07ක් ප්‍රශ්න කරන්න අවසර

පාකිස්තානයේ සිට ඩුබායි හරහා මෙරටට පැමිණි නේපාල ජාතිකයෙකු ගිල දැමූ මත්ගුලිවල හෙරොයින් ග්‍රෑම් 400ක් තිබූ බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකාර නේපාල ජාතිකයා මිනුවන්ගොඩ… Read More

Gossips

රුසියාව, බටහිර රටවල් 23ක රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපයි

බ්‍රිතාන්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික ආරවුල තවදුරටත් උත්සන්න කරමින් රුසියාව බටහිර රටවල් 23ක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම රුසියාවේ බ්‍රිතාන්‍යය තානාපති… Read More

Gossips

රේඛීය අමාත්‍යාංශ සහ පළාත් සභා එක්ව කටයුතු කළ යුතු බව ජනපති කියයි

පොළොන්නරුවේ වැව් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඊයේ (30) නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවට එක්වෙමිනුයි… Read More

Gossips

තරඟ තහනමකට ලක්වූ වෝනර් දැඩි තීරණයක් ගනී

තමා කණ්ඩායමෙන් ඉවත් වූයේ තවදුරටත් ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රීඩා නොකිරීමේ ප්‍රතිඥාවක් සමඟින් බව ඕස්ට්‍රේලියානු පිළේ හිටපු උපනායක ඩේවිඩ් වෝනර් පවසනවා. දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු… Read More

Gossips

හිරු දඹදිව වන්දනාව ඇරඹේ

හිරු එෆ්.එම්. සමඟ බැඳුණු සුවහසක් ශ්‍රාවකයන් වෙනුවෙන් පිං සිත් පෙරදැරිව සංවිධාන කෙරෙන හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාවේ තවත් අදියරක් අද (31) ආරම්භ වනවා. අද (31) සිට අප්‍රේල් 11 වන දා දක්වා දින 12ක කාලයක්… Read More

Gossips

පාතාලය පාලනය කළ හැටි හිටපු ජනපති පහදයි

පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට තම පාලන කාලයේදී හැකි වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. පිළියන්දල – හොන්නත්තර ශ්‍රී විජය නන්දාරාම විහාරස්ථායේ ඊයේ (30) පැවැති ආගමික උත්සවයකට එක්වෙමිනුයි… Read More

Gossips

ධර්ම ප්‍රදීපය අගුණුකොළපැලැස්ස – අලුත්වැව පුරාණ මහා විහාරයට

හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන යටතේ අදට යෙදෙන බක් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානම්. ඒ සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු රැසක්… Read More

Gossips

පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

පළාත් පාලන මැතිවරණයේදී හඳුනා ගත් අඩුපාඩු නිවැරදි කිරීම සඳහා කඩිනම් අවධානයක් යොමු කළ යුතු බව මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙනවා. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

මාර්තු මාසයේ උද්ධමනය ඉහළට

මෙරට පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් මාර්තු මාසයේදී සියයට 4.2කින් වර්ධනය වී තිබෙනවා. වාර්ෂිකව මෙලෙස උද්ධමනය ඉහළ ගිය ද පෙබරවාරි මාසය හා සසදන විට එහි අඩුවීමක් වාර්තා වන බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන… Read More

Gossips

ජනපතිට අගමැති ගැන විශ්වාසයක් නැහැ – හිටපු ජනපති

අග්‍රාමාත්‍යවරයා යටතේ තිබු ආයතන කිහිපයක් මුදල් ඇමතිවරයාට භාර දීම තුලින් පෙනී යන්නේ ජනාධිපතිවරයාටද අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව යැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More