Gossips

උත්සව සමයේ අලෙවියට සුදානම් කර තිබු කසල තේ කිලෝ ග්‍රෑම් 40000ක් සොයා ගැනේ

හෙට්ටිපොල කුරුඳුකුඹුර ප්‍රදේශයේදී අලෙවි කිරීමට සුදානමින් ගබඩා කර තිබු පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 40000ක් සමඟ සැකකරුවෝ 8 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් හදිසි… Read More

Gossips

17 හැවිදිරි තරුණිය කෙලෙසූ මිතුරන් දෙදෙනාට ගමක් ඉදිරියේ ලැබුණු දඬුවම (ඡායාරූප)

වයස අවුරුදු 17ක තරුණියක් දූෂණය කළ තරුණයින් දෙදෙනෙකුට ලබා දුන් දඬුවමක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වයඹදිග ඉන්දියාවේ මෙම සිදුවීම සිදුව ඇති අතර දූෂණ සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයින්… Read More

Gossips

ශ්‍රී ලංකා සාමසාධක භටයින්ට, මාලි රාජ්‍යයේදී බෝම්බ ඇටවූ, ත්‍රස්තවාදියා අත්අඩංගුවට

සාමසාධක කටයුතු සඳහා මාලි රාජ්‍යයට ගොස් සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂක රිය පෙළක් ඉලක්ක කරගෙන් බෝම්බයක් ඇටවූ ත්‍රස්තවාදී සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට මෙරට සාම සාධක භට පිරිස් කටයුතු කර… Read More

Gossips

ශ්‍රී ලංකා කාන්තා පිළට ජයක්

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ ඊයේ (30) පැවැති දෙවන විස්සයි විස්ස තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තාන… Read More

Gossips

තොරණ සහ දන්සල් තහනම් කර නැහැ – රජයෙන් ප්‍රකාශයක්

වෙසක් සහ පොසොන් පොහෝ දිනයන් හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තහනමක් පිළිබදව… Read More

Gossips

අදත් ප්‍රදේශ කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයකට අද (31) පස්වරු 2න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව… Read More

Gossips

මතුගම දී ටී-56 ගිනි අවියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

මතුගම – කටුගහහේන, සොල්දර කඩේ හන්දිය ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සහ ඊට භාවිතා කරන උණ්ඩ 28ක් පිරවූ මැගසිනයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් ඊයේ… Read More

Gossips

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවී ළමයින් 16 ලක්ෂයකට බලපෑම්

ඉන්දියාවේ කීර්තිමත් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළුවීම සඳහා පැවැත්වෙන ද්විතියික අධ්‍යාපන මධ්‍යම මණ්ඩල විභාගය හෙවත් සී.බී.එස්.ඊ. විභාගයේ ගණිතය හා ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමක්… Read More

Gossips

බක් පුර පසළොස්වක පොහොය අදයි

උතුම් බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට (31) යෙදී තිබෙනවා. බුදුන් වහන්සේ දෙවන වරට මෙරටට වැඩම කරනු ලැබුවේ අදවන් පුර පසළොස්වක පොහොය දිනකයි. චූලෝදර – මහෝදර නා රජුන් අතර මැණික් පුටුවක් මුල් කරගනිමින් නාගදීපයේ… Read More

Gossips

මුහුදේ සැඟව ගිය තරුණ ජීවිතය

දෙහිවල පොලිස් වසමට ඔබ්බෙන් වන මුහුදු තීරයේදී දිය නාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (30) සවස දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ වේරහැර, බොරලැස්ගමුව ප්‍රදේශය පදිංචිව සිටි වයස… Read More