Gossips ජවිපෙ අප්‍රේල් විරු සමරුව ලබන 5 වනදා ජනතා විමුක්ති පෙරමුණේ 47 වන අප්‍රේල් විරු සමරුව එළඹෙන 5 වනදා කුරුණෑගල, බදුල්ල සහ තංගල්ල ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ, 1971 වසරේ දියත් කළ කැරැල්ලේදී දිවිපිදූ සිය… Read More
Gossips ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය අප්‍රේල් 22 වන දා සිට ඇමරිකා එක්සත් ජනපදය විසින් නැවත අනුමත කළ ජී.එස්.පී. තීරු බදු සහනය අප්‍රේල් 22 වන දා සිට ශ්‍රී ලංකාවට අදාළව යළි ක්‍රියාත්මක වන බව කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය පවසනවා. ඒ පිළිබදව ඇමරිකා එක්සත් ජනපදය… Read More
Gossips බණ්ඩාරවෙල රිය අනතුරකින් දෙදෙනෙකු රෝහලේ (ඡායාරූප) බණ්ඩාරවෙල නගරයේ පොලිස් ස්ථානය අසල දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු රෝහල් ගත කර තිබනෙවා. අද (31) පෙරවරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කැබ් රථයක්. අධික වේගයෙන් පැමිණි කැබ් රථය පාරේ ගමන් කරමින් තිබු කාර්… Read More
Gossips පොලිස් ස්ථානාධිපතිවරුන් 4 දෙනෙකුට ස්ථාන මාරු සේවා අවශ්‍යතා මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව ප්‍රධාන පොලිස් පරීක්ෂවරුන් තුන් දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. ඒ අනුව හෙට්ටිපොළ… Read More
Gossips මලාලා යළි උපන් ගමට 2012 වසරේදී තලෙයිබාන් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුසුෆායි අද (31) ප්‍රථමවරට සිය උපන් ගමට පැමිණියා. තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායම්වල බල කොටුවක්ව පැවති ස්වට් නිම්නයේ… Read More
Gossips බෝ නොවන රෝග පිළිබඳ සාර්ක් සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (ඡායාරූප) බෝ නොවන රෝග පිළිබඳ සාර්ක් රටවල ප්‍රථම වාර්ෂික සමුළුව අද (31) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ වුණා. මෙම සමුළුවේදී බෝ නොවන රෝග අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග,… Read More
Gossips ඇමරිකාව වීසා අනුමැතියට සමාජ මාධ්‍ය ඉතිහාසය ඉල්ලයි ඇමරිකාවට සංක්‍රමණික සහ සංචාරක වීසා බලපත් ඉල්ලා සිටින සියල්ලන්ගේ සමාජ මාධ්‍ය ඉතිහාසය විමසීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ගත වූ පස් වසරක කාලය තුල භාවිත කළ ෆේස්බුක් සහ ට්විටර්… Read More
Gossips ඊශ්‍රායල – ගාසා දේශසීමාවේ ගැටුම්වලින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පැහැර ගත් තම භූමිය ඉල්ලා ගාසා තීරයේ පලස්තීනුවන් දේශසීමා ප්‍රදේශයේ සිදුකරන විරෝධතාවට ඊශ්‍රායල හමුදා වෙතින් දැඩි ප්‍රතිප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එහිදී පලස්තීනුවන් 16 දෙනෙකු මිය ගොස්, 400කට අධික… Read More
Gossips මෝදර දී මත්කුඩු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට මෝදර – සමිත්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි, මිලිග්‍රෑම් 910ක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය… Read More
Gossips උතුරු කොරියාවට එරෙහිව ජගත් සංවිධානයෙන් තවත් සම්බාධක සම්බාධක නොතකා උතුරු කොරියාවට සමඟ සබඳතා පැවැත්වූ සමාගම් 21ක් සහ නෞකා 27ක් ජගත් සංවිධානය විසින් අසාදු ලේඛනගත කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, ඒ සඳහා කළ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින්… Read More