Gossips හිරු ධර්ම ප්‍රදීපය දිනය පුරා අගුණකොලපැලැස්ස – අලූත්වැව පුරාණ රජමහා විහාරයේ බක්පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන අගුණකොලපැලැස්ස – අලූත්වැව පුරාණ රජමහා විහාරය කේන්ද්‍ර කරගෙන අද (31) ක්‍රියාත්මක වුණා. ඒ අනුව, දවස පුරා සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක්… Read More
Gossips අගමැතිට ඉල්ලා අස්වන්නැයි බල කෙරෙන පාගමන මාවනැල්ලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් එක්සත් ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කළ පාගමන අද (31) මාවනැල්ලෙන් අවසන් වුණා. එය පෙරවරුවේ මහනුවර ගැටඹේ විහාරස්ථානය අසලින්… Read More
Gossips පළාත් පාලන සභිකයින්ට හිටපු ජනපතිගෙන් උපදෙසක් අණ්ඩු බලය වෙනත් පක්ෂයක් සතුවන බැවින්, පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභීකයන් වගකීමෙන් කටයුතු කිරීමට වගබලා ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ගම්පහ, ඇඹිලිපිටිය,… Read More
Gossips නව දේශීය ආදායම් පනතේ බදු හෙට සිට නව දේශීය ආදායම් පනත හෙට (01) සිට ක්‍රියාත්මක වනවා. එහිදී මෙරට බදු ක්‍රමයේ වෙනස්කම් කිහිපයක්ම අපේක්ෂා කෙරෙන අතර, නව බදු හදුන්වාදීම් ද ඊට ඇතුළත්. නව දේශීය ආදායම් පනත හෙට සිට ක්‍රියාත්මක වීමත් සමග… Read More
Gossips ඇමති හකීම්ගෙන් චෝදනාවක් ආණ්ඩුවේ නායකයින් තමන් ගැන තැකීමක් නොකරන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා චෝදනා කරනවා. පුත්තලමේදී පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ හේතුවෙන්… Read More
Gossips කාන්තාවක් සහ දැරියන් තුන්දෙනෙකු ගිං ගඟේ ගිලී මියයයි ගාල්ල – හිනිදුම – නුගගල හන්දිය ප්‍රදේශයේදී ගිං ගඟේ දියනෑමට ගිය කාන්තාවක් සහ ගැහැණු ළමයින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. අද සවස 2.30 ට පමණ ඔවුන් මොවුන් දිය නෑමට ගොස් ඇති අතර එහිදී 39 හැවිරිදි කාන්තාවක්,… Read More
Gossips අභ්‍යන්තර සිහිපතක් නිසා ෆේ්ස්බුක් යළිත් අවදානමක ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය ලෙස හැදින්වෙන ෆේස්බුක් හි ප්‍රචාරක සහ අලෙවි ප්‍රධානියා යැවූ මෙමෝ හෙවත් සිහිපතක් මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් ෆේස්බුක් ආයතනය යළි අර්බුදයකට ලක්වී තිබෙනවා…. Read More
Gossips මෛත්‍රී ගුණරත්න පොලිස් අත්අඩංගුවට නීති විරෝධී ගිනි අවි දෙකක් සමග එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළිමතලාව ඌරාපොල හංදිය අසල සැක කටයුතු ජීප් රථයක් නවතා ඇති බවට කඩුගන්නාව… Read More
Gossips බණ්ඩාරවෙල රිය අනතුරකින් දෙදෙනෙකු රෝහලේ (ඡායාරූප) බණ්ඩාරවෙල නගරයේ පොලිස් ස්ථානය අසල දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු රෝහල් ගත කර තිබනෙවා. අද (31) පෙරවරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කැබ් රථයක්. අධික වේගයෙන් පැමිණි කැබ් රථය පාරේ ගමන් කරමින් තිබු කාර්… Read More
Gossips නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට දුම්වැටි තොගයක් ගෙන ආ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අද ( 31) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙක් කොළඹ – පිටකොටුව… Read More