Gossips පලස්තීන ගැටුම් පිළිබඳ ආරක්ෂක මණ්ඩල නිවේදනයට ඇමරිකාවෙන් බාධා ගාසා තීරයේ ඊශ්‍රායල දේශසීමාවේ ගැටුම්වලින් පලස්තීනුවන් 16 දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජගත් ආරක්ෂක මණ්ඩලයට ඊයේ ඉදිරිපත් වූ යෝජනාව ඇමරිකාව විසින් වළක්වා තිබෙනවා…. Read More
Gossips ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 6 ක් අත්අඩංගුවට ගල්කිස්ස බාන්ස් ඇවනිව් ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කාන්තාවක්… Read More
Gossips ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 36 ක් අත්අඩංගුවට (ඡායාරූප) හෙරොයින්, කේරළ ගංජා සහ තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ දුම්වැටි සමග ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වටවල දියගල මාර්ග බාධකයේදී හැටන් පොලිස් කොට්ඨාශයේ… Read More
Gossips රත්මලානේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු පොලිස් දැලේ රත්මලාන ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම්… Read More
Gossips දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අරඹයි ඇමරිකා එක්සත් ජනපද සහ දකුණු කොරියානු හමුදා කොරියානු අර්ධද්වීපයේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අද ආරම්භ කළා. වාර්ෂිකව ක්‍රියාත්මක වන මෙම යුද අභ්‍යාසය සඳහා ඇමරිකානු භටයන් 11,500 ක් සහ දකුණු කොරියානු භටයන්… Read More
Gossips පාපන්දු ලෝක ශූරතා තරගාවලිය පැහැරගැනීමට තැත් කරන බවට රුසියාවෙන් චෝදනාවක් මෙවර තම රටේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක ශූරතා තරගාවලිය වැළැක්වීමට බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය උත්සාහයක නිරතවී සිටින බවට රුසියාව චෝදනා කළා. රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා… Read More
Gossips රටේ දියුණුවට පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව ජනපති කියයි රට දියුණු කිරීම සදහා සියලූදෙනා පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කුරුණෑගල පැවති යොවුන් පුරය – 2018 ජාතික යොවුන් කදවුරේ සමාප්ති උත්සවයට ඊයේ එක්වෙමින්… Read More
Gossips පාස්කු ඉරිදා අදයි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ මරණයෙන් උත්ථානය ලැබීම සැමරෙන පාස්කුව ලොවපුරා කිතුණුවන් අද සමරනු ලබනවා. වසර 2000 කට පමණ පෙර ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වරි කන්දේදී කුරුසි පත් වූ ජේසුස්… Read More
Gossips අගමැතිට ඉල්ලා අස්වන්නැයි බල කෙරෙන පාගමනේ දෙවන දිනය මාවනැල්ලෙන් ඇරඹෙයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් එක්සත් ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කළ පාගමන අද දෙවන දිනට මාවනැල්ලේ සිට ගමන් ආරම්භ කරනවා. ඊයේ මෙම පාගමන ආරම්භ වූයේ මහනුවර… Read More
Gossips හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාවේ දෙවන දිනය අදයි හිරු එෆ්.එම්. සමඟ බැඳුණු සුවහසක් ශ්‍රාවකයන් වෙනුවෙන් පිං සිත් පෙරදැරිව සංවිධාන කෙරෙන හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාවේ තවත් අදියරක් ඊයේ ආරම්භ වුණා. අප්‍රේල් 11 වන දා දක්වා දින 12ක කාලයක් මෙම පින්බර… Read More