Gossips

විශ්වාසභංගය ගැන තීරණාත්මක සාකච්ඡා කිහිපයක් හෙට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් හෙට (02) පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම්… Read More

Gossips

04 වනදායින් පසු නව ආණ්ඩුවක් ගැන, සන්ධාන මහලේකම්ගෙන් ඉඟියක්

ලබන 04 වනදායින් පසු දූෂණයෙන් සහ වංචාවෙන් තොර ශක්තිමත් ආණ්ඩුවක් ගෙන යාමට ජනාධිපතිවරයා දැඩි අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ… Read More

Gossips

විදුලි අර්බුදයක් – ජල විදුලි නිෂ්පාදනය සියයට 15 ට බසී

පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිපදවීම අභියෝගයක් වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස්… Read More

Gossips

වාහනවල බැටරි ගැලවූ අයෙකු අත්අඩංගුවට

කටුගස්තොට නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල නවතා තබන ලොරි ඇතුළු වාහනවල බැටරි ගලවා ඒවා විකිණීමේ ජාවාරමක නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුගස්තොට පොලීසියේ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත… Read More

Gossips

අනුරාධපුරයේදී බිරිඳ මැරූ සැමියාගේ මරණයත් ඝාතනයක් බවට හෙළිවේ

අනුරාධපුර – ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී හෙදියක වූ තම බිරිඳ ඝාතනය කර ඉන් අනතුරුව සිය දිවි හානි කර ගත් බවට සැක කළ පුද්ගලයාගේ මරණය ද ඝාතනයක් බවට අනාවරණ වී තිබෙනවා. ඒ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ… Read More

Gossips

සරසවි අනධ්‍යයන සේවකයින්ට විෂය භාර ඇමතිගෙන් සාකච්ඡාවක්

දින 33ක් තිස්සේ වර්ජනයක නිරත වන සරසවි අනධ්‍යයන සේවකයින්ට සිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් සාකච්ඡාවක් ලබාදී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී… Read More

Gossips

වඟුරු බිමෙන් වැටලූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය (ඡායාරූප)

මතුගම, බොන්දුපිටිය ප්‍රදේශයේ වඟුරු බිමක් ආශ්‍රිතව පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් අද (01) උදෑසන වටලා තිබෙනවා. වැටලීමේදී ගොඩා මිලි ලීටර් පහලොස් ලක්ෂ දොළොස් දහසක් අත්අඩංගුවට ගැනීමට… Read More

Gossips

කඩා වැටෙන චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටස් ශ්‍රී ලංකාවට නොවැටෙන බව මහාචාර්ය චන්දන ජයරත්න කියයි

කඩා වැටෙමින් පවතින මීටර් 10.4ක විශාලත්වයකින් යුත් බස් රථයක් තරම් දිගු ටිඅන්ගොන් – 1, අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද (01) මධ්‍යම රාත්‍රී 12.45ට ශ්‍රී ලංකාවට කිලෝමීටර් 479ක් තරම් පහළින් ගමන් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ… Read More

Gossips

දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක

ඇමරිකා එක්සත් ජනපද සහ දකුණු කොරියානු හමුදා කොරියානු අර්ධද්වීපයේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අද (01) ආරම්භ කළා. වාර්ෂිකව ක්‍රියාත්මක වන මෙම යුද අභ්‍යාසය සඳහා ඇමරිකානු භටයන් 11,500 ක් සහ දකුණු කොරියානු… Read More

Gossips

වසර 09 කට පසු කරච්චි නුවර ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක්

වසර 09 කට පසු ප්‍රථම වරට පාකිස්ථානයේ කරච්චි නුවර අද (01) ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් පැවැත්වෙනවා. එහිදී පාකිස්ථානය සමඟ තරඟ වදින්නේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. කොදෙව් පිල සහ පාකිස්ථානය… Read More