Gossips අතාවුද සෙනෙවිරත්නට මාවනැල්ලේදී එල්ලවූ විරෝධය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල ප්‍රධාන සංවිධායක අතාවුද සෙනෙවිරත්නට විරෝධය පලකරමින් මාවනැල්ල නගරයේදී අද (01) උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී එක්සත් ජාතික… Read More
Gossips බුත්තල ආ ටොනේඩෝව බුත්තල – පෙට්ටගම්වෙළ ප්‍රදේශයට බලපෑ ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 25 ක වැඩි සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා. ඊයේ (31) පස්වරුවේ හමාගිය ටොනේඩෝව හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී… Read More
Gossips ආගරපතනේදී එල්ලවූ බඹර ප්‍රහාරය ආගරපතන – හුඩ්විල් වතුයායේ තේ දළු නෙලමින් සිටි 07 දෙනෙකු අද (01) පෙරවරුවේ බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූවන් අතර කාන්තාවන් 05 දෙනෙකු ද වන බවයි. ඔවුන් ආගරපතන දිසා රෝහලට ඇතුළත්… Read More

Gossips මහනුවර සිද්ධියට තවත් 04ක් අත්අඩංගුවට මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු යුද හමුදා සෙබලෙකු ඇතුලු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර… Read More

Gossips ඉන්දියාව උඩුගුවනට යැවූ චන්ද්‍රිකාවක් අතුරුදන් ජංගම දුරකථන සන්නිවේදනය සඳහා ඉන්දියාව විසින් බ්‍රහස්පතින්දා උඩුගුවනට යැවූ ජී.සැට් 6 ඒ, චන්ද්‍රිකාව අතුරුදන්වී තිබෙනවා. චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අවසන් අදියරයේදී එය සමඟ සබඳතා මෙලෙස නතරවූ බවයි… Read More
Gossips අටපිරිකර සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධි විහාර මන්දිරයෙන් සහ රුවන්වැලි මහසෑ විහාරස්ථානයෙන් අටපිරිකර සොරකම් කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු අද (01) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු බැතිමතුන්… Read More
Gossips දඹදිව වන්දනාව අග්‍රා නගරයට ළඟා වෙයි හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද (01) පස්වරුවේ අග්‍රා නගරයට ළඟා වී තිබෙනවා. වන්දනා චාරිකාවේ දෙවන දිනය වන අද දහවල් දිල්ලි නගරයේ සංස්කෘතික මධ්‍යස්ථාන නැරඹීමට බැතිමතුන්ට අවස්ථාව උදා වුණා…. Read More
Gossips මන්ත්‍රීවරයෙකුගේ හැඳුනුම්පත ඉල්ලූ පොලිස් නිලධාරියෙකු නිසා, කොටදෙණියාව උණුසුම් වෙයි එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවැති විවෘත කිරීමේ උත්සවයකදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ, එම ස්ථානයට පැමිණ සිටි පොලිස් නිලධාරීයෙකු,… Read More