Gossips

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද සැවැත් නුවරට

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද (02) සැවැත් නුවර වෙත ළඟාවීමට නියමිතයි. හිරු එෆ්.එම්. සමඟ බැඳුණු සුවහසක් ශ්‍රාවකයන් වෙනුවෙන් පිං සිත් පෙරදැරිව සංවිධාන කෙරෙන හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාව… Read More

Gossips

අත්අඩංගුවට ගත් නේපාල ජාතිකයාගේ උදරයේ ලක්ෂ 90ක හෙරොයින්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ නේපාල ජාතිකයා විසින් ගිල දැමූ හෙරොයින් ගුලි 90ක් මේ වනවිට ඉවතට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More

Gossips

ඇමරිකානු භාණ්ඩ 128කට චීනය බදු පනවයි

ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට චීනය පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින් ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 128 ක් සඳහා මෙලෙස සියයට 25 ක බදු ප්‍රතිශතයක් නියම කර ඇති බවයි. මෙම බදු… Read More

Gossips

ජනතා ගැටළුවට විසඳුම් නැත්තේ පවතින දේශපාලන ක්‍රමයේ ගැටළු නිසා – කුමාර් ගුණරත්නම්

පවතින ජනතා ගැටලුවලට හේතුව වසර ගණනාවක් තිස්සේ පවතින දේශපාලන ක්‍රමයේ වැරදි සහගත තත්ත්වය බව පෙරටුගාමි සමාජවාදි පක්ෂය පවසනවා. එහි සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ… Read More

Gossips

තෙල් සංස්ථාවට දිනකට මිලියන 38ක පාඩුවක්

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඛන්ඩව ඉහළ යාමත් සමඟ මෙරට තෙල් මිල ස්ථාවරව පවත්වාගැනීම හේතුවෙන් දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක් ලබන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ලෝක වෙළඳපොලේ මිල තත්ත්වයන්… Read More

Gossips

විශ්වාසභංගය ජයග්‍රහණය කරන බව මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. කොළඹදී අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට… Read More

Gossips

දඹුල්ලේ ගොවීන් දැඩි අසීරුතාවක

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමග තොග මිල විශාල ලෙස පහත වැටීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ගොවීන් පවසනවා. ඔවුන් කියා සිටියේ වෙළදුන් අඩු මිලට තම නිෂ්පාදන… Read More

Gossips

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට මූල්‍යාධාර වැඩි කරන බව අගමැති කියයි

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් තවදුරටත් දිරිගැන්වීම සඳහා ඔවුන්ට ලබාදෙන මූල්‍යමය ආධාර වැඩි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ… Read More

Gossips

විශ්වාසභංගයට පක්ෂ වන යූ.එන්.පී. මන්ත්‍රීවරුන්ට රතු එළියක්

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදි ඊට පක්ෂව ජන්දය ලබා දෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත්.පී පෙරේරා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා… Read More

Gossips

විශ්වාසභංගයේ තීරණය ජනපති මත බව හිටපු ජනපති කියයි

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම හෝ පරාජය කරවීම භාරව ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය – සීතාඑළිය නගරයේ අලුතින්… Read More