Gossips

පොළොන්නරුවේදී වැලි ජාවාරම්කරුවන්ගෙන් වනජීවී නිලධාරියෙකුට ප්‍රහාරයක්

පොළොන්නරුව – සියඹලාගස්වාඩිය ප්‍රදේශයේ අනවසර වැලි ජාවාරමක් වැටලීමට ගිය පොළොන්නරුව වන ජිවී අඩවි ආරක්ෂක කාර්යාලයේ සහකාර අඩවි ආරක්ෂක පී.එම්.බී.විජේකොන් වැලි ජාවරම්කරුවන්ගේ පහරකෑමට ලක්ව රෝහල්… Read More

Gossips

චීන අභ්‍යවකාශ පරීක්ෂණාගාරය දකුණු පැසිෆික් සාගරයට ඉහළින් විනාශ වෙයි

අක්‍රියවූ චීන ටියන්ගොන් – 1 අභ්‍යවකාශ පරීක්ෂණාගාරය දකුණු පැසිෆික් සාගරයට ඉහළ වායුගෝලයේදී දැවී විනාශ වී තිබෙනවා. ග්‍රිනිච් වේලාවෙන් අද (02) 8.16 ට එය පෘථිවි වායුගෝලයට ඇතුලු වූයේ් දකුණු පැසිෆික් සාගරයට… Read More

Gossips

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සහ විෂයභාර ඇමති අතර හමුවක්

වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, කොළඹ පිහිටි එම අමාත්‍යාංශයේදියි. වැටුප් සහ දීමනා… Read More

Gossips

රැකියා විරහිත අනුපාතය පහළට

2007 වසරට සාපේක්ෂව මෙරට රැකියා වියුක්තිය අඩුවී ඇති බව මහ බැංකුව පවසනවා. 2007 වසරේ පිරිමි පුද්ගලයින්ගේ රැකියා විරහිත අනුපාතය සියයට 4.3 මට්ටමේ පැවති අතර, එය පසුගිය වසරේදී සියයට 2.9 ක් දක්වා අඩුවී ඇති බවයි… Read More

Gossips

ත්‍රිවිධ හමුදාවේ ශිල්පීය ඥාණය වැඩිදියුණු කිරීමට රජයේ අවධානය (ඡායාරූප)

මෙරට ත්‍රිවිධ හමුදාවේ දැනුම, තාක්ෂණය සහ ශිල්පීය ඥාණය වැඩිදියුණු කරගැනීම සඳහා දියුණු රටවලින් සහය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දියතලාව යුද හමුදා කඳවුරේ… Read More

Gossips

උණුසුම් කාලගුණය වෙනසක්

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය මේ වනවිට ස්ථාපිත වී ඇති බැවින් දිවයිනේ දකුණු අර්ධයට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් අතුල… Read More

Gossips

විශ්වාසභංගයෙන් රට අස්ථාවර වන බව ඇමති අකිල කියයි

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එමේ අරමුණ රට අස්ථාවර කිිරිම බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජ්‍ය මහ… Read More

Gossips

කටුනායක ගුවන්තොටුපල සේවකයින් විරෝධතාවක

වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටලූවලට විසඳුම් ඉල්ලා කටුනායක ගුවන්තොටුපල සේවකයින් පිරිසක් විරෝධතාවයක නිරතවුණා. ඒ ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තය ඉදිරිපිටදීයි. මේ හේතුවෙන් ගුවන් තොටුපලේ… Read More

Gossips

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පරිශ්‍රයට හෙරොයින් රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට හෙරොයින් රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (02) දහවල් අත්අඩංගුවට ගත් 33 හැවිරිදි මෙම කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් සොයාගෙන ඇති බව සඳහන්…. Read More

Gossips

අවුරුදු 12 ක පිරිමි දරුවෙකු අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට

කජු කැඩීමට යැයි පවසා අවුරුදු 12ක පිරිමි දරුවෙකු කැඳවාගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකු මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදම්පේ, සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පුද්ගලික වත්තක… Read More