Gossips ප්‍රතිඵලය පැහැදිලිය – හිටපු ජනපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයේ අවසන් ප්‍රතිඵලය මේ වන විටත් රටට පැහැදිලි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින්… Read More
Gossips අගමැති යළි ජනපති නිළ නිවසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාකච්ඡාවක් සඳහා මේ වන විට ජනාධිපති නිළ නිවස වෙත පැමිණ තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ අද (03) උදෑසන 9.10ට පමණ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති නිළ නිවස වෙත පැමිණි… Read More
Gossips පාතාල සාමාජික චිටී කොටිකාවත්තේ දී STF දැලේ පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයෙකු වන සරත් කුමාර හෙවත් චිටී, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ කොටිකාවත්ත ප්‍රදේශයේ අද (03) උදෑසන… Read More
Gossips ඇගළුම් සේවිකාවන් 35ක් රෝහලට යැවූ අනතුර (ඡායාරූප) පුත්තලම – හලාවත ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව, හැළඹවටවන ප්‍රදේශයේදී බස් රථයක් නවතා තිබු ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් 35 දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. අද… Read More
Gossips පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුදු පිළිමයක් සමඟ හතරක් කොටු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුද්ධ ප්‍රතිමාවක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් පුස්සැල්ලාව ප්‍රදේශයේදී ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ පුස්සැල්ලාව නගරයේ රාජකාරි කරමින් සිටි නිලධාරී… Read More
Gossips විනී මැන්ඩෙලා මිය යයි දකුණු අප්‍රිකාවේ වර්ණභේද විරෝධී ක්‍රියාකාරිණියක වූ එරට ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ වෙන් වූ බිරිඳ විනී මැන්ඩෙලා වයස අවුරුදු 81ක්ව සිටියදී ඊයේ (02) අභාවප්‍රාප්ත වුණා. සිය සැමියා… Read More
Gossips ලබන වසරේදී වැට් බදු අඩු කිරීමට අපේක්ෂා කරනවා – මංගල නව දේශීය ආදායම් පනත බලාත්මකවීමත් සමඟ ලබන වසරේදී වැට් බදු අඩු කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඊයේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන්… Read More
Gossips යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් දිවයිනට යුරෝපා පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ නියෝජනය කරන ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් හෙට (04) දිවයිනට පැමිණෙනවා. යුරෝපා පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබද කමිටුවේ සාමාජිකයන් ඊට ඇතුළත් වන අතර, එහි දකුණු… Read More
Gossips දින 34කට පසු සරසවි අනධ්‍යයන සේවකයින්, හෙට යළි වැඩ අරඹයි මාසික හිලව් දීමනා නොලැබීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් දින 34ක් පුරා ක්‍රියාත්මක වූ සරසවි අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය හෙට (04) අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය… Read More
Gossips සිනමාව උඩුයටිකුරු කළ සුපිරි නළුවා හදිස්සියේ ඇතිවූ හෘදයාබාධයකින් රෝහලට සිනමාවේ සුපිරි වීරයා ලෙස හඳුන්වන සුපිරි හොලිවුඩ් නළු ආනෝල්ඩ් හදිසියේ හදවත් සැත්කමකට ලක්කළ බව පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම පුවත සැලවීමත් සමඟ කම්පාවට පත්වූ ඔහුගේ රසික රසිකාවියන්ගේ… Read More