Gossips උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොදුජන පෙරමුණට බලය හිමි වූ මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඊ.ඩබ්ලිව්.එම්. චේතියරත්න තේරී පත්වී තිබෙනවා. අද (03) පෙරවරුවේ පැවති රහස් ඡන්දයකින් ඔහුට සහ… Read More
Gossips සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරුට ඇප ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම හලාවත මහාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කළා. ඒ, මහාධිකරණ… Read More
Gossips පිට පිට දෙවන වතාවටත් කොදෙව්වන්ට අනපේක්ෂිත පරාජයක් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ කරච්චියේ දී ඊයේ (02) පැවැති දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයෙන් ද ලකුණු 82ක ජයග්‍රහණයක් ලැබීමට පාකිස්තානය සමත් වුණා. කාසියේ වාසිය දිනා, පළමුවෙන් පන්දුවට පහර… Read More
Gossips නිදහස් පක්ෂයේ මතය අගමැතිට දැනුම් දෙයි අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය පිලිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බව අමාත්‍ය චන්දිම… Read More
Gossips කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් සේවක විරෝධතාවයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා. Read More
Gossips මහ මඟ සිටි ළමයාගේ ජීවිතය උදුරාගන්න හැදූ සුනඛයා සුනඛයෙකු කළ සපා කෑමකින් ළමුන් තිදෙනෙකු රෝහල් ගතකළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. ඉන්දියාවේ නවදිල්ල නුවර, උත්තම් නගර්හිදී මෙම සිදුවීම සිදුව තිබෙනවා. නිවසක ඇති කළ පිට් බුල් වර්ගයේ සුනඛයෙකු… Read More
Gossips නීති විරෝධී ගිනි අවි නිෂ්පාදන කම්හලක් වටලයි (ඡායාරූප) මහියංගණය දඹාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගිනි අවි නිෂ්පාදන කම්හලක් වටලා සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (03) සවස බදුල්ල සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසිනුයි මේ වැටලීම… Read More
Gossips පිතිකරුට වාසනාව ගෙන ආ මී මැස්සා ඕස්ට්‍රේලියාව සමඟ ජොහැන්නස්බර්ග් හි පැවැත්වෙන සිවු වන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී මී මැස්සෙක් නිසා දකුණු අප්‍රිකාවට කඩුල්ලක් ලබා ගැනීමට තිබු අවස්ථාවක් අහිමිව ගියා. කේෂව් මහරාජ් යැවූ පන්දුවකට… Read More
Gossips ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරටට පැමිණි ප්‍රබල පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සරත් පණ්ඩිතරත්න හෙවත් ‘සරා මල්ලී’ නමින් මොහු හඳුන්වා ඇති බවටයි වාර්තා වන්නේ. ඝාතන… Read More
Gossips විශ්වාසභංග ගැන ශ්‍රීලනිපය ඒකමතික තීරණයකට එළඹෙයි – කැබිනට් හමුවට පෙර තවත් විශේෂ හමුවක් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා… Read More