Gossips පළාත් සභා පවතින තුරු විධායක ජනාධිපති ක්‍රමය පැවති යුතු බව පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියයි පළාත් සභා ක්‍රමය පවතිනතුරු විධායක ජනාධිපති ක්‍රමය පැවතිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහාලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ බෞද්ධ හිමිකම්… Read More
Gossips අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ රථ වාහන තදබදයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ කොළඹ දෙසට වන මංතීරුවේ රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඒ ලොරියක් මාර්ගය හරහා පෙරලී යාම හේතුවෙන්. Read More
Gossips නව සන්ධානයක් පිහිටුවීමේ සාකච්ඡාව සහ ජනපතිවරණය ගැන විවිධ අදහස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් ඊයේ සිදුකළ සාකච්ඡා සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළකළා. Read More
Gossips අධ්‍යාපනය ගැන පාර්ලිමේන්තුවේ විවාද අධ්‍යාපන, නගර සැලසූම් සහ ජල සම්පාදන මෙන්ම උසස් අධ්‍යාපන යන අමාත්‍යංශවලට අදාල වැය ශීර්ෂ 6ක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනුනුනා. Read More
Gossips ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට පත්වූ හැටි නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අද සිදුවූ වෙඩි ප්‍රහාර වලින් පුද්ගලයින් 49 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ක්‍රයිස්චර්ච් නුවර පිහිටි මුස්ලිම්… Read More
Gossips මත්ද්‍රව්‍ය කිලෝ 20ක් සහ ගිනි අවි සමඟ 04ක් වත්තලදී අල්ලයි වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 17ක් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20ක් සහ ගිනි අවි 07ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ… Read More
Gossips රිච්මන්ඞ් කඩුලු 06 / 99 114 වන ගාල්ල රිච්මන්ඩ් – මහින්ද ආදරවන්තයන්ගේ සටන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අද (15) ආරම්භ වුණා. තරඟයේ කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට මහින්ද විද්‍යාලයීය කණ්ඩායමට… Read More
Gossips ලුණු අස්වැන්න නෙලීම ඇරඹේ ලංකා ලුණු සමාගමට අයත් හම්බන්තොට මහලේවාය, පලටුපාන, බුන්දල යන ලුණු ලේවායන්වල අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ වසර තුළ මෙම ලේවායන් තුලින් මෙටි‍්‍රක් ටොන් 90,000 ක ලුණු අස්වැන්නක් ලබා ගැනීමටයි… Read More
Gossips අධික ශබ්දයෙන් නලා හැඩවූ, රියදුරන් 7906කට නඩු අධික ශබ්ද සහ ආලෝක සංඥා නිකුත් කරමින් රිය ධාවනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දිවයින පුරා දින දෙකක සිදුකළ මෙහෙයුම් වලදී නඩු 7906 ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. පසුගිය 08 වැනිදා සිදුකළ මෙහෙයුම්වලදී… Read More
Gossips නවසීලන්ත ප්‍රහාරයේ මරණ සංඛ්‍යාව ඉහළට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට අද එල්ල වූ ප්‍රහාරයේදී මියගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 48 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති අතර, ඉන් 20 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතල… Read More