Gossips

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන එකම ප්‍රවෘත්ති ප්‍රකාශය හිරු NEWS බව යළි යළිත් තහවුරු වෙයි

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ප්‍රවෘත්ති නව මානයකට එක්කළ පැත්ත ගියත් ඇත්ත කියන හිරු NEWS යළි යළිත් ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන එකම ප්‍රවෘත්ති ප්‍රකාශය බවට පත් වී ඇති බව… Read More

Gossips

වටවලදී වෑන් රථයක් පෙරළීමෙන් 10 දෙනෙකුට තුවාල

නුවරඑළිය – වටවල ප්‍රදේශයේදී වෑන් රථයක් අඩි 10 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගාල්ලේ සිට හැටන් බලා ධාවනය වූ වෑන් රථයක් අද අළුයම මෙලෙස ප්‍රපාතයකට පෙරළී ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

සුපිරි මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට බුකිය කළඹමින් පළවූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න

සුපිරි මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට බුකිය කළඹමින් පළවූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම ගැන බුකියේ පළවන කතාවේ ලසිත් මාලිංග ශ්‍රී ලංකා එක්දින… Read More

Gossips

ඩුබායි සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙකු CID භාරයට

මදූෂ් සමග අත්අඩංගුවට ගත් ඩුබායි සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙකු කටුනායකදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා. Read More

Gossips

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු නිර්මාණය කල චන්ද්‍රිකාවක් හෙට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට

මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙපලක් විසින් නිර්මාණය කළ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව හෙට අලූයම 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සියලූ කටයුතු සූදානම්. ඇමරිකාවේ… Read More

Gossips

ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා නම් කරයි

ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා නම් කරයි.. ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පත් කර තිබෙනවා…. Read More

Gossips

රවීගෙන් සජිත්ට යළි පිළිතුරු

පක්ෂයට ද්‍රෝහිකම් කරන ඕනෑම කෙනෙකුට තරාතිරම නොබලා ක්‍රියාකිරීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බව එක්සත් ජාතික පක්ෂ උප නායක අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මඩකලපුව ප්‍රදේශයේදී… Read More

Gossips

ශ්‍රී ලාංකික කාන්තාවක් සඳ මත පා තැබූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවතේ ඇත්ත නැත්ත මෙන්න

ශ්‍රී ලාංකික කාන්තාවක් සඳ මත පා තැබූ බවට පළවන පුවතේ ඇත්ත නැත්ත මෙන්න කල්පනා සෙව්වන්දි නමැති තරුණියක් අභ්‍යවකාශයට පා තැබූ බව කියන පුවතක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ යම් සටහනක් පළවී තිබෙනවා. එම සටහනේ… Read More

Gossips

සහයක් අවැසි අවස්ථාවක එය නොලැබුණු තරුණයෙකු ජීවිතය හැරයයි

කිසියම් පුද්ගලයෙකු විපතකට ලක්වූ අවස්ථාවකදී ඔහුට කුමන හෝ ආකාරයකින් සහයක් ලබා දීමට කෙනෙකු ඉදිරිපත්වන්නේ නම් ඉන් අහිමි වන්නට යන ජීවිතයක් වුවද ආරක්ෂා කිරීමට හැකි වනවා. සහයක් අවැසි අවස්ථාවක එය… Read More

Gossips

මීතොටමුල්ලේ අක්‍රමිකතා ගැන බස්නාහිර ආණ්ඩුකාරවරයාට සංදේශයක්

මීතොටමුල්ල කසල කන්ද නායයාම පසුපස බලධාරීන් සහ නිලධාරීන් සිදුකළ අක්‍රමිකතා පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ඉල්ලමින් කොළඹ මහ නගර සභා මන්ත්‍රී ශර්මිලා ගෝනවල මහත්මිය ඇතුළු පිරිසක් බස්නාහිර පළාත්… Read More