Gossips දකුණු පළාත් මන්ත්‍රී එම්.කේ. කසුන්ට සහ බිරිඳට ඇප පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ ඇප මත මුදාහැර තිබෙනවා. ඒ, ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත්, අතිරේක දිසා… Read More
Gossips ගින්නකින් නිවසක් සම්පුර්ණයෙන් විනාශ වෙයි (ඡායාරූප) උහන ගෝනගල ප්‍රදේශයේ නිවසක් අද දහවල් ඇතිවූ ගින්නකින් සම්පුර්ණයෙන් විනාශවී තිබෙනවා. එම අවස්ථාවේ නිවසෙහි කිසිවෙකු නොසිටි අතර නිවසේ තිබු විදුලි උපකරණ මෙන්ම ළමුන්ගේ පාසල් පොත් ඇතුලු සියලු දෑ විනාශවී… Read More
Gossips මා ඔයේ පා වූ පිරිමි මළ සිරුර මා ඔයේ පිරිමි මළ සිරුරක් පාවෙයි මා ඔයේ පා වෙමින් තිබූ පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසනවා. අද (03)දහවල් මෙම මළ සිරුර හමුව ඇති බවයි පොලිසිය සඳහන්… Read More
Gossips තරග තහනම් වූ ක්‍රීඩකයන් වෙනුවෙන් ඉල්ලීමක් ක්‍රීඩකයන් 3 දෙනෙකුට පැනවු තහනම අඩු කිරීම පිළිබඳ සලකා බලන ලෙසට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පන්දුව පලුදු කිරීමේ චෝදනාවට ස්ටීව්… Read More
Gossips ගුවන් තොටුපල සේවකයන්ගේ වර්ජනය අවසන් බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු ගුවන් තොටුපල සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. එහිදී තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවයි ගුවන් තොටුපල ශ්‍රී… Read More
Gossips නීතිවිරෝධීව දුම්වැටි ගෙන ආ පුද්ගලයින් තුන්දෙනෙකුට දඩ නිතිවිරෝධී අන්දමින් දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ බවට වරද පිළිගත් පුද්ගලයින් තුන්දෙනෙකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය දඩ නියම කර තිබෙනවා. ඔවුන් තුන්දෙනාගෙන් එක් අයෙකුට රුපියල් 20,000… Read More
Gossips උකුවෙල ප්‍රාදේශීය සභාවේ මුල් පුටුව සන්ධානයට පොදුජන පෙරමුණට බලය හිමි වූ මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඊ.ඩබ්ලිව්.එම්. චේතියරත්න තේරී පත්වී තිබෙනවා. අද (03) පෙරවරුවේ පැවති රහස් ඡන්දයකින් ඔහුට සහ… Read More
Gossips නිදහස් පක්ෂයේ තීන්දුව අගමැතිට දැනුම් දෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර අද (03) උදෑසන යළිත් විශේෂ හමුවක් සිදුවුණා. අද උදෑසන 9.10ට පමණ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති නිළ නිවස වෙත පැමිණි අතර, එම සාකච්ඡාවෙන්… Read More
Gossips Update : සේවක වර්ජනය හේතුවෙන් ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගය අවහිර වෙයි (ඡායාරූප) ගුවන් තොටුපළ සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන ප්‍රධාන මාර්ගය මේ වන විට අවහිර වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ගුවන් තොටුපළ සේවකයින් ප්‍රධාන මාර්ගයට පිවිසීම අවහිර… Read More
Gossips ෆේස්බුක් හිමිකරු, වරද පිළිගනී මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචාරක ව්‍යාපාරයක් මෙහෙය වීමට ෆේස්බුක් සමාජ මාධ්‍යයේ මෙවලම් යොදාගෙන ඇතැයි එහි නිර්මාතෘ මාක් සකබර්ග් පවසනවා. වොක්ස් නමැති ප්‍රවෘත්ති වෙබ්… Read More