Gossips මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ සූදානමක් ගැන, ඒකාබද්ධය යළි අනාවරණයක විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමද ඊයේ (03) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී රැස්වුණා. මේ එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය… Read More
Gossips නොසිතූ මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ ආරංචියක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ තරඟ ගාස්තු සහ කොන්ත්‍රාත්තු මුදල් ඉහළදැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ සම්බන්ධ… Read More
Gossips හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද ලුම්බිණියයට හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ පස්වන දිනය අදයි. ඊට එක්ව සිටින සැදැහැවතුන් අද (04) ලුම්බිණිය වැඳ පුදාගැනීමට නියමිතයි. සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ ප්‍රචාරය වන සිද්ධාර්ථ ගෞතම රේඩියෝ්… Read More
Gossips අධිකරණ සංශෝධන පනත යළි නීතිපතිට විශේෂ මහාධිකරණ පිහිටුවන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් ඒවා සංශෝධනය කිරීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. නීතිපතිවරයා,… Read More
Gossips කමිටු වාර්තාවලට වෙන දේ, ජනපති කියයි ඇතැම් කමිටු වාර්තා භාරදුන් පසු යටපත්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කලා ක්‍ෂේත්‍රයට අදාළව සකසන ලද කමිටු වාර්තා 03ක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමේ අවස්ථාවට… Read More
Gossips හකීම්, මනෝ, යෝජනාවට එරෙහි වෙයි – නිදහස් පක්ෂය සහ දෙමළ සන්ධානය යළි රැස්වේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (04) පෙරවරුවේ යළි රැස්වීමට… Read More
Gossips ඉන්දීය සරාගී චිත්‍රපට නිළියගේ එළියට ආපු වීඩියෝව ඉන්දීය සරාගී චිත්‍රපට නිළියක් වන Sherlyn Chopraගේ නිරුවත් වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමක් වෙත එක්කර තිබූ මෙම වීඩියෝ පෙළ විශේෂ ඡායාරූප පෙළක් සඳහා පෙනී… Read More
Gossips විශ්වාසභංග යෝජනාවට සමස්ත ලංකා මහජන කොංග්‍රසය එරෙහි වෙයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය ද විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර අමාත්‍ය මනෝ ගනේෂන් නායකත්වය දරණ දෙමළ ප්‍රගතිශීලී… Read More
Gossips චීන භාණ්ඩ 1300කට ඇමරිකාව බදු පනවයි චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 1300කට සියයට 25ක බද්දක් පැනවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. මේ අතර, පසුගිය දා චීනය ද ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට පියවර ගත්තා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින්… Read More
Gossips ඩොලර් මිලියන 100ක ණයක් ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබෙනවා. ආර්ථික සහ නිෂ්පාදන කටයුතු ඉහළ දැමීමේ අරමුණින් මෙම ණය මුදල ශ්‍රී ලංකාවට ලබාදෙන බව සඳහන්. Read More