Gossips

වැසි තත්ත්වයේ වැඩිවීමක්

අනිද්දායින් (06) පසු දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලට පස්වරු දෙකෙන්… Read More

Gossips

රොනාල්ඩෝ දැලටම ගැසූ සුපිරි පහර අන්තර්ජාලය කළඹයි

චැම්පියන්ස් ලීග පාපන්දු තරගාවලියේ රියල් මැඩ්රිඩ් සහ ජුවන්ටස් අතර තරගය ස්‌පාඤ්ඤයේදී පැවැත්වුණා. මේ තරගය ගෝල 3-0ක් ලෙස ජයගන්නට රියල් මැඩ්රිඩ් කණ්ඩායම සමත්වුණා. එහිදී රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ… Read More

Gossips

රතන හිමියන් දැඩි තීරණයක් ගනී

රතන හිමියන් විශ්වාසභංගයට පක්ෂ වෙයි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ… Read More

Gossips

20-20 තරඟාවලි ජය පාකිස්තානයට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීමට පාකිස්තානය ඊයේ (03) සමත් වුණා. ඒ, ඊයේ (03) පැවැති අවසන් සහ තුන්වන විස්සයි විස්ස… Read More

Gossips

විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂයෙන් මත දෙකක්

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජන්දය දීමෙන් වැලකී සිටින බවට රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන… Read More

Gossips

හලාවත දී පුද්ගලයෙකු සිය දිවි හානි කර ගනී

හලාවත – කොහොඹවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා. මොහු සිය නිවසේ වහලයේ එල්ලී මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය කියා සිටියේ. මිය ගිය පුද්ගලයාගේ දේහය හලාවත රෝහලේ… Read More

Gossips

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරඟාවලිය පැවැත්වෙන දින මෙන්න

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාල සටහන අද(04) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළා. මේ අනුව දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන ජුලි මස… Read More

Gossips

අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනාධිපතිවරයාට පිළිගැන්වේ (ඡායාරූප)

උදාවෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සකසන ලද නැකත් සීට්ටුව සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපතිවරයාට පිළිගැන්වීම අද (04) පෙරවරුවේ සිදුකෙරුණා. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික… Read More

Gossips

විශ්වාසභංග යෝජනාවට ජවිපෙ සහය

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා. Read More

Gossips

ටී.එන්.ඒ. තීරණය තවමත් නැහැ

විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය අදb (04) දහවල් රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි. ඊට අමතරව ඊ.පී.ඩී.පී. සංවිධානය මේ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ. ජාතික හෙල… Read More