Gossips

කල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති තේරීමේ දී දේශපාලන පක්ෂ ආධාරකරුවන් අතර ගැටුමක් (ඡායාරූප)

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අවස්ථාවේදී දේශපාලන පක්ෂ ආධාරකරුවන් පිරිසක් අතර ඇතිවීමට ගිය ගැටුමක් පොලිසිය මැදිහත්වීමෙන් සමතයකට පත්කර තිබෙනවා. ඡන්ද විමසීමෙන්… Read More

Gossips

විශ්වාසභංග ඡන්ද සංයුතිය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ වනවිට පැවැත්වෙන විවාදයේ ජන්ද විමසීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුල දැඩි උනන්දුවක් මතුව තිබෙනවා. විශ්වාසභංග… Read More

Gossips

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සපයන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය

සමාජ මාධ්‍ය ජාල, වෙබ් අඩවි ඇතුළු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු, අපහාසාත්මක ප්‍රකාශ පළ කිරීම් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා… Read More

Gossips

ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් තීරණයක් ගනී

ඇමරිකාව සහ මෙක්සිකෝව වෙන් කෙරෙන දේශසීමාව සඳහා තම හමුදා යෙදවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. මෙක්සිකෝ දේශසීමාවෙන් සිදුකෙරෙන නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම මෙහි අරමුණ… Read More

Gossips

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් කරයි

ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් සංශෝධනය කිරීමට ඊයේ (03) රැස්වූ මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සියයට 8.75ක් ලෙස පැවති ස්ථාවර නිකුතු අනුපාතය සියයට 8.50 දක්වා පහළ දැමීමටයි එහිදී තීරණය කර… Read More

Gossips

පොදුරද මඩුළු ක්‍රීඩා උළෙල අද ඇරඹේ

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී අද (04) ආරම්භවීමට නියමිතයි. මෙම ක්‍රීඩා උළෙල සඳහා රටවල් 71ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500ක් සහභාගි වනවා. ඔවුන් පදක්කම්… Read More

Gossips

තෙල්දෙනිය සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

මහනුවර – තෙල්දෙනිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී තරුණයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනා යළි මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ තෙල්දෙණිය මහේස්ත්‍රාත්… Read More

Gossips

විරෝධතාවක් හේතුවෙන් රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගය අවහිර වෙයි

රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පල්ලෙබැද්ද නගරයේ මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ පසුගිය සඳුදා සිදුවූ රිය අනතුරකින් මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ… Read More

Gossips

හිටපු ජනපති පාර්ලිමේන්තුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග විවාදය ද මේ වන විට පැවැත්වෙන අතර, ඊට අදාළ ඡන්ද විමසීම අද රාත්‍රී 9.30ට සිදුකෙරෙනු… Read More

Gossips

සීදූව පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිට ඇප

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් සීදූව පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (04) ඇප මත මුදා හැරුණා. ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්… Read More