Gossips විශ්වාසභංගයට පක්ෂවීමට ඇමති එස් බීගෙන් තීරණයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. විශ්වාසභංග යෝජනාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය මේවන විට පැවැත්වෙන අතර ඊට අදාළ… Read More
Gossips උගුලකට හසුවී මියගිය කොටි ධේනුවගේ පැටවා මව සොයා එයි (ඡායාරූප) දික්ඔය ප්‍රදේශයේ වතු යායකදී උගුලකට හසුවී මියගොස් සිටි කොටි ධේනුවකගේ පැටවෙකු මව සොයා පැමිණ සිටියදී අල්ලාගෙන තිබෙනවා. මව සොයා පැමිණි මාසයක් පමණ වයසැති පැටවා තේ වතු යායේ සැරිසරමින් සිටියදීයි… Read More
Gossips විශ්වාසභංග ඡන්දයට හෝර කිහිපයක් තිබියදී නිදහස් පක්ෂය දෙපැත්තකට යයි – රංගේ සහ වසන්ත මතය වෙනස් කරයි අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මත දෙකක් පවතින බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා. අද උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම… Read More
Gossips හිරු දඹදිව වන්දනාව හෙට කුසිනාරාවට හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ පස්වන දිනය අදයි. ඊට එක්ව සිටින සැදැහැවතුන් අද (04) ලූම්බිණිය වැඳ පුදාගත්තා. ඔවුන් හෙට දිනයේදී කුසිනාරාව, විශාලාව සහ බුද්ධගයාව වැඳපුදාගැනීමටද නියමිතයි…. Read More
Gossips ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් වෙයි දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාල සටහන අද(04) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළා. මේ අනුව දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන ජුලි මස… Read More
Gossips රතන හිමියන් විශ්වාසභංගයට පක්ෂ වෙයි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන… Read More
Gossips අල්ලස් ගත් අධිකරණ නිලධාරියෙකුට සිව් වසරක සිරදඩුවම් අම්පාර දිසා අධිකරණය මගින් දුන් නියෝගයක පිටපතක් ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වු එහි රෙජිස්ට්‍රාර්වරයාට සහ ලිපිකරුට කොළඹ මහා අධිකරණය සිව් වසරක සිර දඩුවම් නියම කර තිබෙනවා. ඒ, ඊට අදාළ නඩුව… Read More
Gossips මහවැලි අධිකාරියේ 147 කට ජනපති අතින් පත්වීම් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සදහා බදවාගත් නව නිලධාරින් 147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ජනාධිපති කාර්යාලයේදි අද (04) සිදුකෙරුණා. රටේ සංවර්ධන සහ ජනතාවගේ යහපත සදහා… Read More
Gossips මුවමස් සමග කතරගම කපු මහතෙකු අත්අඩංගුවට කතරගම – කඩවර දේවාලයේ කපු මහතෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු දඩයම් කරන ලද මුව මස් කිලෝ 20ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට… Read More
Gossips පළමු පාසල් වාරය සිකුරාදායින් අවසන් 2018 වසරේ පළමු පාසල් වාරය ලබන සිකුරාදායින් (06) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. මේ අනුව සිකුරාදායින් අවසන් වන රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන වාරය ආරම්භ වන්නේ ලබන 23 වන… Read More